top of page

“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
 “ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 84”;
 
“ශ්‍රී ලංකා ජාතික මැතිවරණ පාලනාංශ ව්‍යවස්ථාව”;
 
“ශ්‍රී ලංකා ජාතික මැතිවරණ, පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභා  ව්‍යවස්ථා’’;
 
1,“නාමය”;
 
(අ),  “ශ්‍රී ලංකා ජාතික මැතිවරණ පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;
 
(අ) ,
 
3, “ධජය”;
 
(අ),
 
4,  ලාංඡනය;
(අ),
 
5, “දැක්ම”; 
 
(අ), සර්ව සාධාරණ විධිමත් රාජ්‍ය පාලනයට ජනතා පරමාධිපත්‍යය බලය තුලින් යහපත් සාධාරණ ජන නායකයින් තෝරා ගැනීම සඳහා සර්ව සාධාරණ මැතිවරණ විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වා රාජ්‍යය ස්වාධීනත්වය ඒකීය භාවය ස්වෛරීයිත්වය ශක්තිමත් කිරීම;
 
6, “මෙහෙවර”;
 
(අ), ශ්‍රී ලංකීය සියළු ජනතාව සතු පරමාධිපත්‍යය ජන්ද බලයට නිසි කලට වේලාවට මැතිවරණ පවත්වා  ජනතාවගේ ස්වකීය කැමැත්ත අනුව නිවැරැදි ජනතා නියෝජිතයන් තෝරා පත් කර දී ජනතා නියෝජිතයන්ගෙ විධිමත්, යහපත්, සාධාරණ ක්‍රියා කලාපය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම තුළින් ජනතා පරමාධිපත්‍යය ජන්දය බලයේ උපරිම සර්ව සාධාරණත්වය පොදු මහජනතාවට ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස  සිදු කිරීම;
 
7, “අරමුණ”;
 
(අ), සර්ව සාධාරණ මැතිවරණ පවත්වා ස්ථාවර ඒකීය රාජ්‍යයක් සදහා අවශ්‍ය මැතිවරණ පාලනාංශ සේවාවන් විධිමත් හා ක්‍රමවත් ලෙස ජනතාවට ලබා දීම;
 
8, “අරමුණු”;

(අ), රාජ්‍ය තුළ සිදු වන සියළු මැතිවරණ පිළිබඳ සියලුම කටයුතු ක්‍රමවත් හා විධිමත් ලෙස කටයුතු සිදු  කිරීම;
 
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
 
(අ), ජාතික ගීය වාදනය කිරීමෙන් පසු තේමා ගීතය වාදනය කිරීම සිදු විය  යුතුය;
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
 
(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවක සේවිකාවන් පිළිබඳ”;
 
(අ),
 
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
 
(අ),
 
13, (අ), "2020 අංක 84 දරණ ජාතික  මැතිවරණ ආඥාපනත";
 
I, “රාජ්‍ය සංවර්ධන සභා ජන්දය හිමිකම් ලියාපදිංචි ලේඛණය”;
 
(අ) සියළු ජන්දය හිමිකම් ඇති ජන්දය දායක ලේඛන සකස් කිරීම හා වසරකට වරක් යාවත්කාලීන කිරීම සිදු විය යුතුය;

(ආ) ගෘහ මූලිකයා හා සහකාරිය, වයස දහ අට සම්පූර්ණ අයවළුන් සදහා ජන්ද ලියාපදිංචි පෝරමය;

i, පලාත් සභාව; 
 
ii, දිස්ත්‍රික් සභාව;
 
iii,  ප්‍රාදේශීය සභාව;

iv, ග්‍රාමීය සභාව;
 
v, ග්‍රාම සභාව;

vi, ගෘහ මූලික අංකය;
 
vii අදාල දිනට වයස;
 
viii ස්ත්‍රි/පුරුෂ භාවය; 
 
ix සම්පූර්ණ නම;

x,  ලිපිනය;
 
xi, උපන් දිනය;
 
xii, ජාතික හැඳුනුම්පතක් අංකය;

xiii රැකියාව;

“දරවන් සඳහා”;

xiv, අදාල දිනට වයස;

xv, සම්පූර්ණ නම;

xvi, උපන් දිනය;

xvii, ඉගෙනුම ලබන පාසල; 

xviii, ශ්‍රේණිය;

xix, ස්ත්‍රි/පුරුෂ භාවය;

යන තොරතුරු ගෘහ මූලිකයාගේ ඇගිලි සලකුණ ද සුපුරුදු අත්සනින් යුතුව සම්පූර්ණ ප්‍රකාශය හා බැඳි ග්‍රාම සේවා නිලධාරී විසින් පව්ල් ඒකකයේ ස්භාවය සාමාන්‍ය/ ප්‍රධාන යන බව අනුමත ජන්ද දායක පෝරමය සෑම වසර පහකට වරක් යාවත්කාලීන කිරීම සිදු කළ යුතුය  හා වයස දහ අට සම්පූර්ණ පූජ්‍ය පක්ෂය තම ස්ථිර පදිංචිය ලිපිනය සහිත ස්ථානය සදහන් කර ලියාපදිංචි වීම ද වයස අවුරුදු දහ අටක් සම්පූර්ණ නොවූ පූජ්‍ය පක්ෂය අයවළුන් තම පවුල් ඒකකය තුළ ලියාපදිංචි වීම සිදු විය යුතුය;
 
(ඇ) වයස අවුරුදු දහ අට සම්පූර්ණ ජන්දය හිමිකම් ඇති අයවළුන් පස්දෙනෙකු හෝ ඊට  වැඩි එක් ගෘහයක් තුළ ජීවත් වන පව්ල් ඒකක ප්‍රධාන පව්ල් ඒකකයක් ලෙස හා විවාහක අමුසැමි යුවළක්  ස්වාධීන පව්ල් ඒකකයක් සහිත පව්ල් සාමාන්‍ය පව්ල් ඒකකයක් ලෙස වෙන්ව ලියාපදිංචි ලේඛනය ග්‍රාම සභා මට්ටමින් සකස් විය යුතුය.
 
II, ජාතික පාලන සභා සභාපති හා අංශාධිපති ජන්දය හිමිකම් ලියාපදිංචි ලේඛනය;
 
(අ), ජාතික පාලන සභා අනුව එම එම අංශයට අදාළ ජන්දය හිමිකම් ලියාපදිංචි ලේඛනය වෙන වෙනම සකස් කිරීම සිදු විය යුතුය හා වසර පහකට වරක් යාවත්කාලීන කිරීම සිදු කළ යුතුය හා මෙම ලේඛනය තුළ ඇතුලත් අයවළුන් රාජ්‍ය සංවර්ධන සභා ජන්දය හිමිකම් ලියාපදිංචි ලේඛනය තුළද ඇතුළත් විය හැකිය.
 
Ill, (ආ) ජාතික පාලන සභා ජන්දය හිමිකම් ලියාපදිංචි ලේඛනය පෝමය;

i, ජාතික පාලන සභාව;

ii, ජාතික පාලන අංශය;

iii, සම්පූර්ණ නම;
 
iv, ජාතික හැඳුනුම්පත් අංකය;

v, උපන්දිනය; 

vi, අදාල දිනට වයස;

vii, ස්ත්‍රි/පුරුෂ භාවය;

viii, ලිපින/ පදිංචි, රැකියා, ස්ථිර;
 
ix, තනතුර;

x, ගෘහ මූලික අංකය; 
 
xi, ග්‍රාම සභව;
 
යන තොරතුරු සම්පූර්ණ කරන ලද ජන්දය හිමිකම් ලියාපදිංචි පෝරමය ඇගිලි සලකුණ ද සුපුරුදු අත්සනින් හා කාර්යාල ප්‍රධානී අනුමත ජන්දය පෝරමය සෑම වසර පහකට වරක් යාවත්කාලීන කිරීම සිදු කළ යුතුය.

IV, රාජ්‍ය සංවර්ධන සභා ජන්දය විමසීම්;

(අ), ප්‍රධාන/සාමාන්‍ය පව්ල් ඒකක සියයක් ආසන්න වැඩි සදහා එම පව්ල් ඒකක තුළ උගත් බුද්ධිමත් නායකත්වය සඳහා සුදුසු අයවළුන් තරග කරවා එම ග්‍රාම සභා බල ප්‍රදේශයට අයත් ජන්දය හිමිකම් ඇති ජන්දය දායක වැඩි ජන්දයෙන් ග්‍රාම සභා සභාපති තනතුර සඳහා තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය;

(ආ), ප්‍රධාන/සාමාන්‍ය පව්ල් ඒකක දහසක් ආසන්න වැඩි සදහා එම පව්ල් ඒකක තුළ උගත් බුද්ධිමත් නායකත්වය සඳහා සුදුසු අයවළුන් තරග කරවා එම ග්‍රාමීය සභා බල ප්‍රදේශයට අයත් ජන්දය හිමිකම් ඇති ජන්දය දායක වැඩි ජන්දයෙන් ග්‍රාමීය සභා සභාපති තනතුර සඳහා තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය;

(ඇ), ප්‍රධාන/සාමාන්‍ය පව්ල් ඒකක දසදහසක් ආසන්න වැඩි සදහා එම පව්ල් ඒකක තුළ උගත් බුද්ධිමත් නායකත්වය සඳහා සුදුසු අයවළුන් තරග කරවා එම නගර(ප්‍රාදේශීය) සභා බල ප්‍රදේශයට අයත් ජන්දය හිමිකම් ඇති ජන්දය දායක වැඩි ජන්දයෙන් ප්‍රදේශිය සභා සභාපති තනතුර සඳහා තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය;

(ඈ), ප්‍රධාන/සාමාන්‍ය පව්ල් ඒකක දෙලක්සයක් ආසන්න වැඩි සදහා එම පව්ල් ඒකක තුළ උගත් බුද්ධිමත් නායකත්වය සඳහා සුදුසු අයවළුන් තරග කරවා එම දිස්ත්‍රික් සභා බල ප්‍රදේශයට අයත් ජන්දය හිමිකම් ඇති ජන්දය දායක  වැඩි ජන්දයෙන් දිස්ත්‍රික් සභා සභාපති තනතුර සඳහා තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය;

(ඉ), ප්‍රධාන/සාමාන්‍ය පව්ල් ඒකක හයලක්ෂයක් ආසන්න වැඩි සදහා එම පව්ල් ඒකක තුළ උගත් බුද්ධිමත් නායකත්වය සඳහා සුදුසු අයවළුන් තරග කරවා එම පලාත් සභා බල ප්‍රදේශයට අයත් ජන්දය හිමිකම් ඇති ජන්දය දායක වැඩි  ජන්දයෙන් පලාත් සභා සභාපති තනතුර සඳහා තෝරා පත් කර ගැනීම සිදු විය යුතුය;

(ඊ), ශ්‍රී ලංකා ද්වීපයට අයත් සියළුම ග්‍රාම, ග්‍රාමීය,  ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පලාත් සභා ජන්ද බල ප්‍රදේශවලට වලට අයත් සියළුම ජන්දය හිමිකම් ඇති ජන්ද දායක වැඩි ජන්දයෙන් උගත් බුද්ධිමත් නායකත්වය සඳහා සුදුසු අයවළුන් තරග කරවා රාජ්‍ය නායක තනතුරට තොරාපත් කර ගැනීම සිදු විය යුතුය;

(උ), සෑම සභාවක් සදහාම තරග කළ හැකි වන්නේ වයස අවුරුදු  තිහක් සම්පූර්ණ හා වයස අවුරුදු තිහකට වැඩි පමණක් විය යුතුය;

(ඌ), ඕනෑම සභාවක් සදහා සභාපති තනතුර දැරිය හැකි උපරිම කාලය වසර හයක් එනම් පැය විසිහතරක දින දෙදහස් එකසිය අනූදෙකක් විය යුතුය;
 
(01), එක් වාරයක් පමණක් එම සභාව සදහා තරග කර සභාපති තනතුර දැරිය හැකි විය යුතුය හා තම තම  සභාපති ධුරයට පත්ව සිටි ඉහළ සභාව සදහා පමණක් ග්‍රාම සභාවේ සිටි සභාපති ග්‍රාමීය සභාවට ද ග්‍රාමීය සභාවේ සිටි සභාපති ප්‍රාදේශීය සභාවට ද ලෙස තරග කරීම හා සභාපති ධූරය දැරිය හැකි විය යුතුය;
 
(01), එකම ජන්දය විමසීමක් තුලින් සියලු සභා සදහා සභාපතිවරු තොරා පත් කර ගැනීම සිදු විය යුතුය;
 
(02), සියළුම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලෙස සියළු අපේක්ෂකයන්ට සියළු සභා වන්ට වෙන් වෙන්ව හෝ ඒකාබද්ධව තරග කිරීමට හැකි විය යුතුය;
 
(03), වසර හයක් ගතවූ පසුව ද ඕනෑම පක්ෂයක ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයන්ට වෙන් වෙන්ව හෝ ඒකාබද්ධව තරග කළ හැකි විය යුතුය
 

(ඉ), "ශ්‍රී ලංකා ජාතික ඒකීය රාජ්‍ය ආණ්ඩුව" ක් ලෙස පිහිටවා ගෙන පාලන කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.

V, ජාතික පාලන සභා සභාපති හා අංශාධිපති ජන්දය විමසිම;

(අ),  ජාතික පාලන සභා සභාපති හා අංශාධිපති තනතුර සඳහා එම පාලනාංශ  තුළ ප්‍රධාන තනතුරු වලින් දක්ෂ බුද්ධිමත් නායකත්වයේ විශිෂ්ට අයවළුන්  එම පාලනාංශ සියළු පන්ති වල සේවක ජන්දය මගින් තෝරා පත්කර ගැනීම සිදු විය යුතුය;

(ආ), ජාතික පාලන සභා සභාපති තනතුරු ලාභීන් තෝරා පත් කර ගනු ලබා තරග කරවනු ලබන්නේ රාජ්‍ය නායක නීරීක්ෂනය යටතේ ජාතික මැතිවරණ පාලනාංශ කටයුතු කිරීම තුළින් විය යුතුය; 

(ඇ), එක් ජාතික පාලන සභාවක සභාපති තනතුර සඳහා තරග කරුවන් පස් දෙනෙකුට නොඅඩු හා හත් දෙනෙකුට නොවැඩි විය යුතුය; 
 
(ඈ),  රාජ්ය නායකයා ජන්දයෙන් තේරීපත් වී පලමු මස අවසන් වීමට ප්‍රථම ජාතික පාලන සභාපති හා ජතික අංශාධිපති තනතුරු තෝරා පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන සියළු කටයුතු සිදු විය යුතුය;

(ඉ), වැඩි ජන්දයෙන් පත් වූ සභාපති වරයා ක්‍රියා කලාපය අසතුටු දායක නම් ඔහු ඉවත් කර දෙවැනි වැඩි ජන්දය ලබා ගත් තරගකරුවා සභාපති ලෙස පත් කර ගැනීම සඳහා රාජ්ය නායක සදහා පූර්ණ බලතල තිබිය යුතුය;
 
(ඊ), වසර හයකට වරක් සභාපති හා අංශාධිපති තනතුරු සඳහා ජන්ද විමසීම සිදු විය යුතුය;

(උ), අංශාධිපති තනතුරු සඳහා එම පාලනාංශවල ප්‍රධාන තනතුරු සඳහා සේවා කටයුතු සිදු කරන අයවළුන් තිදෙනෙකු ට නොඅඩු පස් දෙනෙකුට නොවැඩි තරගකරුවන් රාජ්‍ය නායක විසින් සුදුසුකම් ලත අයවළුන් තෝරා ජාතික පාලන සභා සභාපති හා ජතික අංශාධිපති ජන්දය එකවර පවත්වා  සියලු ජාතික පාලනාංශ අංශාධිපති තනතුර ලාභීන් තෝරා පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස සිදු විය යුතුය.

VI, දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම;
 
(අ)

VII, ලියාපදිංචි දේශපාලන පක්ෂ ලියාපදිංචි යාවත්කාලීන කිරීම;

(අ)

VIII, ලියාපදිංචි දේශපාලන පක්ෂ ලියාපදිංචි ඉවත් කිරීම;

(අ),

IX, ස්වාධීන කණ්ඩායම්;

(අ), 

X, මැතිවරණ ජන්දය පොල ස්වභාව හා ජන්දය ප්‍රකාශ කිරීම;

(අ)

XI, මැතිවරණයට පසු ජන්දය ගනන් කිරීම හා ප්‍රථිපල ප්‍රකාශයට පත් කිරීම;

(අ),

XII,මැතිවරණ ප්‍රචාරණ කටයුතු;

(අ),

XIII, මැතිවරණ කාලය තුළ විශේෂ නීති පැනවීම;
 
(අ), 

 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
 “ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 85”;
 
“ශ්‍රී ලංකා ජාතික පාලන සභා හා රාජ්‍ය ආයතන, සභා පාලන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
“ශ්‍රී ලංකා ජාතික මැතිවරණ, පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභා  ව්‍යවස්ථා’’;
 
1, “නාමය”;
 
(අ), “ශ්‍රී ලංකා ජාතික පාලන සභා හා රාජ්‍ය ආයතන, සභා පාලන පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;
 
(අ),
 
3, “ලාංඡනය”;
 
(අ),
 
4, “ධජය”;
 
(අ),
 
5, “දැක්ම”;
 
(අ),
 
6, “මෙහෙවර”;
 
(අ),
 
7, “අරමුණ”;
 
(අ),
 
8, අරමුණු”;
 
(අ),
 
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
 
(අ),
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
 
(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය පිළිබඳ”;
 
(අ),
 
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
 
(අ),
 
13, (අ), "2020 අංක 85 දරණ ජාතිකපාලන සභා හා රාජ්‍ය ආයතන, සභා පාලන  ආඥාපනත";
 
(අ),  සියළු පාලන සභා හා රාජ්‍ය ආයතන පරිපාලන වියදම් සඳහා අවශ්‍ය සියලු මූල්‍ය අනුමැතිය හා පරිපාලන කටයුතු ක්‍රමයන් හා විධිමත් ලෙස සිදු විය යුතුය;

(ආ), සියළු සභා සම්මත ලිපි ලේඛන සංරක්ෂණ හා අදාළ නීති අණ පනත් ආදි සියල්ල නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුය;
 
(01),  නිසි පරිදි ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය, අධීක්ෂණය සිදු විය  යුතුය.
 

 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
 “ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 86;
 
“ශ්‍රී ලංකා ජාතික ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
“ශ්‍රී ලංකා ජාතික මැතිවරණ, පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභාව’’;
 
1, “නාමය”;
 
(අ), “ශ්‍රී ලංකා ජාතික ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;
 
(අ),
 
3, “ලාංඡනය”;
 
(අ),
 
4, “ධජය”;
 
(අ),
 
5, “දැක්ම”;
 
(අ),
 
6, “මෙහෙවර”;
 
(අ),
 
7, “අරමුණ”;
 
(අ),
 
8, අරමුණු”;
 
(අ),
 
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
 
(අ),
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
 
(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය පිළිබඳ”;
 
(අ),
 
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
 
(අ),
 
13, (අ), "2020 අංක 86 දරණ ජාතික ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන  ආඥාපනත";
 
(අ), ශ්‍රී ලංකා ද්වීපය තුල ජිවත් වන සියළු ජනතා දත්ත හා අනෙකුත් සියළුම රාජ්‍ය තොරතුරු අර්ධ වාර්ෂිකව යාවත්කාලීන කිරීම් සිදු විය යුතුය;
 
(01), සම්පූර්ණ විශ්ලේෂණ දත්ත ඇතුලත් වර්ථාව වාර්ෂිකව නිකුත් විය යුතුය.

 
 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
 “ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 87;
 
“ශ්‍රී ලංකා ජාතික පුද්ගලයන් ලියාපදිංචි පාලනාංශ ව්‍යවස්ථාව”;
 
“ශ්‍රී ලංකා ජාතික මැතිවරණ, පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභාව’’;
 
1, “නාමය”;
 
(අ), “ශ්‍රී ලංකා ජාතික පුද්ගලයන් ලියාපදිංචි පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;
 
(අ),
 
3, “ලාංඡනය”;
 
(අ),
 
4, “ධජය”;
 
(අ),
 
5, “දැක්ම”;
 
(අ),
 
6, “මෙහෙවර”;
 
(අ),
 
7, “අරමුණ”;
 
(අ),
 
8, අරමුණු”;
 
(අ),
 
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
 
(අ),
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
 
(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය පිළිබඳ”;
 
(අ),
 
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
 
(අ),
 
13, (අ), "2020 අංක 87 දරණ ජාතික පුද්ගලයන් ලියාපදිංචි  ආඥාපනත";
 
(අ), ශ්‍රී ලංකා රාජ්‍ය තුළ ජීවත්වන ඕනෑම වයස අවුරුදු පහලොව සම්පූර්ණ පුරවැසියන් සඳහා ලියාපදිංචි සහතිකය (හැදුනුම්පත) ලබා දීම සිදු විය යුතුය 
 
(01), වසර හතරකට වරක් යාවත්කාලීන කිරීම සිදු විය යුතුය;

(ආ), පැහැදිලි ජායාරූපය, සම්පූර්ණ නම, උපන් දිනය, ලේ වර්ගය, රැකියාව, ගෘහමූලිකයෙකු නම් ඒ අංකය, ලිපිනය, දරුවන් සිටී නම් ගණන යන කරුණු ඇතුළත් ජාතික හැඳුනුම්පතක් ලබා දීම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 “ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 88;
“ශ්‍රී ලංකා ජාතික සමාගම් රෙජිස්ටාර් පාලනාංශ  ව්‍යවස්ථාව”;
 
“ශ්‍රී ලංකා ජාතික මැතිවරණ, පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභාව’’;
 
1, “නාමය”;
 
(අ), “ශ්‍රී ලංකා ජාතික සමාගම් රෙජිස්ටාර් පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;
 
(අ),
 
3, “ලාංඡනය”;
 
(අ),
 
4, “ධජය”;
 
(අ),
 
5, “දැක්ම”;
 
(අ),
 
6, “මෙහෙවර”;
 
(අ),
 
7, “අරමුණ”;
 
(අ),
 
8, අරමුණු”;
 
(අ),
 
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
 
(අ),
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
 
(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය පිළිබඳ”;
 
(අ),
 
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
 
(අ),
 
13, (අ), "2020 අංක 88 දරණ ජාතික සමාගම් රෙජිස්ටාර්  ආඥාපනත";
 
(අ), ශ්‍රී ලංකා ද්වීපය තුල සිදු කරන ඕනෑම භාණ්ඩ හා සේවා නිෂ්පාදන හා අලෙවි කිරීම සිදු කරනු ලබන සියළු රාජ්‍ය පුද්ගලික සමාගම් ලියාපදිංචි කිරීම සිදු විය යුතුය;
 
(01), ලියාපදිංචි කර බලප්‍රතය ලබා ගැනීම සිදු කළ යුතුය හා වාර්ෂිකව යාවත්කාලීන කිරීම සිදු විය යුතුය;
 
(02), අදාල  ගාස්තු අගය කාලානුරූපව සහා සම්මත අගය විය යුතුය;

(ආ), සියළු සමාගම් තුලින් රටට සිදු වන යහපත් අයහපත් හානිදායක භාවය සොයා බලා රටට අහිතකර නම් නීතිමය පියවර ගැනීමට කටයුතු සිදු විය යුතුය;
 
(01), ඕනෑම සමාගමක ක්‍රියාකාරීත්වය ජාතික,පරිසර,සමාජ, සංස්කෘතික, ආගමික හානිදායක තත්වයක් උද්ගත වන්නේ නම් නීතිය ක්‍රියාත්මක බලපත්‍රය අවලංගු කිරීම ට කටයුතු විය යුතුය. 
 

 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
 “ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 89;
 
“ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාර පාලනාංශ ව්‍යවස්ථාව”;
 
“ශ්‍රී ලංකා ජාතික මැතිවරණ, පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
1, “නාමය”;
 
(අ), “ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාර පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;
 
(අ),
 
3, “ලාංඡනය”;
 
(අ),
 
4, “ධජය”;
 
(අ),
 
5, “දැක්ම”;
 
(අ),
 
6, “මෙහෙවර”;
 
(අ),
 
7, “අරමුණ”;
 
(අ),
 
8, අරමුණු”;
 
(අ),
 
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
 
(අ),
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
 
(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය පිළිබඳ”;
 
(අ),
 
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
 
(අ),
 
13, (අ), "2020 අංක 89 දරණ ජාතික ලේඛනාගාර   ආඥාපනත";

(අ), රාජ්ය සියළු ලේඛන කටයුතු සිදු විය යුතුය;
 
(01), ලේඛන සංරක්ෂණ කටයුතු සිදු  විය යුතුය.

 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
 “ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 90;
 
“ශ්‍රී ලංකා ජාතික මිනුම්,ඒකක හා ප්‍රමිති පාලනාංශ ව්‍යවස්ථාව”;
 
“ශ්‍රී ලංකා ජාතික මැතිවරණ, පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
1, “නාමය”;
 
(අ),“ශ්‍රී ලංකා ජාතික මිනුම්,ඒකක හා ප්‍රමිති පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;
 
(අ),
 
3, “ලාංඡනය”;
 
(අ),
 
4, “ධජය”;
 
(අ),
 
5, “දැක්ම”;
 
(අ),
 
6, “මෙහෙවර”;
 
(අ),
 
7, “අරමුණ”;
 
(අ),
 
8, අරමුණු”;
 
(අ),
 
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
 
(අ),
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
 
(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය පිළිබඳ”;
 
(අ),
 
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
 
(අ),
 
13, (අ), "2020 අංක 90 දරණ ජාතික මිනුම්,ඒකක හා ප්‍රමිති  ආඥාපනත";
 
(අ), උසස් ප්‍රමිතියකින් යුතු අනර්ඝ භාණ්ඩ හා සේවා සඳහා ප්‍රමිති නිකුත් කිරීම සිදු විය යුතුය;
 
(01), උසස් ප්‍රමිතියකින් යුතු අනර්ඝ තත්වයෙන් නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා සඳහා ප්‍රමිති සන්නාම නිකුත් කර උසස් ප්‍රමිතියකින් යුතු අනර්ඝ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා දිරිමත් කිරීම සිදු විය  යුතුය;

(ආ), කිරුම් මිණුම් උපකරණ සදහා අනුමැතිය හා බලපත්‍රය ලබා දීම සිදු විය යුතුය;

(ඇ), වාර්ෂික යාවත්කාලීන කිරීම් සිදු විය යුතුය;
 
(01), කාලානුරූපව ගාස්තු සභා සම්මත අගය විය යුතුය.

 

 
 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
 “ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 91;
 
“ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය මුද්‍රණ  පාලනාංශ ව්‍යවස්ථාව”;
 
“ශ්‍රී ලංකා ජාතික මැතිවරණ, පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
1, “නාමය”;
 
(අ), “ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය මුද්‍රණ  පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;
 
(අ),
 
3, “ලාංඡනය”;
 
(අ),
 
4, “ධජය”;
 
(අ),
 
5, “දැක්ම”;
 
(අ),
 
6, “මෙහෙවර”;
 
(අ),
 
7, “අරමුණ”;
 
(අ),
 
8, අරමුණු”;
 
(අ),
 
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
 
(අ),
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
 
(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය පිළිබඳ”;
 
(අ),
 
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
 
(අ),
 
13, (අ), "2020 අංක 91 දරණ ජාතික  රාජ්‍ය මුද්‍රණ ආඥාපනත";
 
(අ), රාජ්‍ය පරිපාලන සදහා හා අනෙකුත් සියළුම රාජ්‍ය මුද්‍රණ අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු විය යුතුය.



 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
 “ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 92;
 
“ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය භාෂා පාලනාංශ ව්‍යවස්ථාව”;
 
“ශ්‍රී ලංකා ජාතික මැතිවරණ, පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
1, “නාමය”;
 
(අ), “ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය භාෂා පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;
 
(අ),
 
3, “ලාංඡනය”;
 
(අ),
 
4, “ධජය”;
 
(අ),
 
5, “දැක්ම”;
 
(අ),
 
6, “මෙහෙවර”;
 
(අ),
 
7, “අරමුණ”;
 
(අ),
 
8, අරමුණු”;
 
(අ),
 
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
 
(අ),
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
 
(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය පිළිබඳ”;
 
(අ),
 
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
 
(අ),
 
13, (අ), "2020 අංක 92 දරණ ජාතික රාජ්‍ය භාෂා  ආඥාපනත";
 
(අ), ශ්‍රී ලංකා ද්වීපය තුල රාජ්ය භාෂාව වන්නේ සිංහල භාෂාව විය යුතුය හා ප්‍රජා හා ප්‍රදේශ අනුව අවශ්‍ය ආකාරයට භාෂා පරිවර්තන කටයුතු සිදු කිරීම සිදු විය යුතුය.




 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
 “ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 93;
 
“ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය ඉඩම් සුරැකීම හා සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
“ශ්‍රී ලංකා ජාතික මැතිවරණ, පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
1, “නාමය”;
 
(අ), “ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය ඉඩම් සුරැකීම හා සංවර්ධන පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;
 
(අ),
 
3, “ලාංඡනය”;
 
(අ),
 
4, “ධජය”;
 
(අ),
 
5, “දැක්ම”;
 
(අ),
 
6, “මෙහෙවර”;
 
(අ),
 
7, “අරමුණ”;
 
(අ),
 
8, අරමුණු”;
 
(අ),
 
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
 
(අ),
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
 
(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය පිළිබඳ”;
 
(අ),
 
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
 
(අ),
 
13, (අ), "2020 අංක 93 දරණ ජාතික  රාජ්‍ය ඉඩම් සුරැකීම හා සංවර්ධන ආඥාපනත";
 
(අ), සියළු රාජ්‍යය ඉඩම් සංවර්ධන කටයුතු සිදු විය යුතුය;
 
(01), ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි සාර්ථක ක්‍රම වේදයන් භාවිතා කිරීම සඳහා විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.



 
 “ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 94;
 
 “ශ්‍රී ලංකා ජාතික මිනුම්දෝරු  පාලනාංශය ව්‍යවස්ථාව”;
 
“ශ්‍රී ලංකා ජාතික මැතිවරණ, පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
1, “නාමය”;
 
(අ), “ශ්‍රී ලංකා ජාතික මිනුම්දෝරු පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;
 
(අ),
 
3, “ලාංඡනය”;
 
(අ),
 
4, “ධජය”;
 
(අ),
 
5, “දැක්ම”;
 
(අ),
 
6, “මෙහෙවර”;
 
(අ),
 
7, “අරමුණ”;
 
(අ),
 
8, අරමුණු”;
 
(අ),
 
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
 
(අ),
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
 
(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය පිළිබඳ”;
 
(අ),
 
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
 
(අ),
 
13, (අ), "2020 අංක 94 දරණ ජාතික  මිනුම්දෝරු ආඥාපනත";
 
ශ්‍රී ලංකා රාජ්‍යයට අයත්   ගොඩබිම හා ජලතීරයේ සියළුම මිනුම් කටයුතු විධිමත්ව හා ක්‍රමවත්ව පවත්වාගෙන යාම  සිදු විය යුතුය.




 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
 “ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 95;
 
“ ශ්‍රී ලංකා ජාතික විවහාය රෙජිස්ටර් පාලනාංශ ව්‍යවස්ථාව”;
 
“ශ්‍රී ලංකා ජාතික මැතිවරණ, පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
1, “නාමය”;
 
(අ), “ ශ්‍රී ලංකා ජාතික විවහාය රෙජිස්ටර් පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;
 
(අ),
 
3, “ලාංඡනය”;
 
(අ),
 
4, “ධජය”;
 
(අ),
 
5, “දැක්ම”;
 
(අ),
 
6, “මෙහෙවර”;
 
(අ),
 
7, “අරමුණ”;
 
(අ),
 
8, අරමුණු”;
 
(අ),
 
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
 
(අ),
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
 
(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය පිළිබඳ”;
 
(අ),
 
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
 
(අ),
 
13, (අ), "2020 අංක 95  දරණ ජාතික විවහාය රෙජිස්ටර් පාලනාංශ ආඥාපනත";
 
(අ), වයස අවුරුදු විස්සක් සම්පූර්ණ හෝ ඊට වැඩි ස්ත්‍රී /පුරුෂ දෙදෙනෙකු සදහා විවහා ගිවිසුමක් සදහා පමණක් විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු විය යුතුය;
 
(ආ), විවාහය ගිවිසුම් අවලංගු වන යුවළක් දාව දරුවන් සිටීනම් දරුවන්ගේ අයිතිය  ජාතික ළමා ආරක්ෂණ පාලනාංශ සතු විය යුතුය හා ජාතික ළමාරක්ෂක සේවා පාලනංශය ට අදාල සියළු විධිවිධාන වලට අනුකූලව කටයුතු සිදු විය යුතුය; (+)?
 
(ඇ), ඕනෑම විවාහක යුවළක් දික්කසාදය ඉල්ලා අධිකරණයට නඩුවක් ගොනු කළ හැකිය හා ඉල්ලුම් කාර පාර්ශවය පමණක් තෙවරක් අධිකරණයට පෙනී සිටින්නේ නම් එම පාර්ශවයේ ඉල්ලීම මත විවාහය ගිවිසුම් අවලංගු කිරීම සිදු කළ යුතුය;
 
(ඇ), විවාහක අයවළුන් අනියම් ඇසුරු පවත්වාගෙන යනු ලබන අයවළුන් සදහා වසර පහක සිරදඬුවම් ලබා දීම සිදු විය යුතුය;
 
(ඈ) අනියම් ඇසුරු පවත්වාගෙන ගොස් සිර දඬුවමක් ලැබූ අයවළුන් සදහා සිර දඬුවමෙන් අනතුරුව වසර පහක් යන තුරු නැවත විවාහා ගිවිස ගැනීමක් සිදු කළ නොහැකි විය යුතුය;
 
(ඉ), ආගමික ෂරියා විවහා රෙජිස්ටර් නීති බල රහිත විය යුතුය හා ආගමික දික්කසාද අධිකරණ තහනම් කිරීම, නීත පනත් බල රහිත විය යුතුය;
 
(ඊ), "ජාතික විවහාය සේවා අරමුදල" නමින් අරමුදලක් පිහිටුවීම සිදු විය යුතුය;
 
(02), සෑම ග්‍රාමීය සභා මට්ටමින් ජාතික  විවහාය සේවා කාර්යාලය පවත්වාගෙන යාම විය යුතුය හා විවාහය අපේක්ෂා කරන අයවළුන් සදහා සුදුසු අයවළුන් තෝරා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර පවත්වාගෙන යාම සිදු විය යුතුය හා අදාළ අයවළුන් සදහා විවාහ උත්සව අවස්ථා සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සෑම ග්‍රාමීය සභා මට්ටමින් පවත්වාගෙන යාම සිදු විය යුතුය;
 
(01), අරමුදලෙන් සෑම ග්‍රාමීය සභාවක්ම ආවරණය වන පරිදි උත්සව ශාලාව හා ඊට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා නවීන තාක්ෂණය ඇතුළත් උත්සව ශාලාව පවත්වාගෙන යාම සිදු විය යුතුය හා එම එම ග්‍රාමීය සභාවේ විවාහ උත්සවය සදහා අවශ්‍ය සියළු පහසුකම් සහන ණය ක්‍රමයක් ලෙස හා සදාචාර මිළ ගණන් යටතේ සැපයීම සිදු විය යුතුය, විධිමත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.

 
තෙරුවන් සරණයි..!
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
bottom of page