top of page
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 96;
“ශ්‍රී ලංකා ජාතික මොටර් රථ පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික මාර්ග සංවර්ධන හා මොටර් රථ, ප්‍රවාහන කටයුතු පිළිබඳ පාලන සභාව.”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික මොටර් රථ පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 96 දරණ ජාතික මොටර් රථ ආඥාපනත";
(අ), ශ්‍රී ලංකාව තුල සියලුම මොටර් රථ වාහන ලියාපදිංචිය හා සම්බන්ධ සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය;
(01), මොටර් රථ වාහන හා අනෙකුත් සියලු යන්ත්‍ර පැදවීම, හැසිරවීම සම්බන්ධ සියලු බලපත්‍ර ලබා දීම සඳහා අවශ්‍ය සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය;
(ආ), රථ වාහන හා මාර්ග නීති කඩකරන රියදුරන් සදහා ප්‍රධාන මාර්ග තුළ තොරා ගත් විශේෂ ස්ථානවල නගර, පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන හා වෙනත් ස්ථාන වල අධි තාක්ෂණික කැමරා පද්ධතියක් මගින් තොරතුරු ලබා ගැනීම තුළින් අදාල දර්ශණ රථවාහන පොලිසිය මගින් නිරික්ෂණය කර වහන හිමියන් වෙත දඩ පත්‍රිකා තැපැල් මගින් යවා ඕනෑම තැපැල් කාර්යාලය හා වාණිජ බැංකු හරහා මුදල් ගෙවීම සිදු කළ හැකි ලෙස සකස් කිරීම සිදු විය යුතුය;
(01), වරද සිදු වු ඒ කාල සීමාව තුළ වහනය පදවන තැනැත්තා හිමිකරු නොවේ නම් හිමිකරු දඩය ගෙවා රියදුරුගෙන් මුදල් ලබා ගැනීම හිමිකරු සතු කාර්යකි හා වරද, දිනය වේලාව, ජායාරූප හා සියළු විස්තර විනිසුරුවන් අනුමත කළ පසු තැපැල් කිරීම සිදු විය යුතුය;
(02) වහන අංක තහඩු ඉදිරිපස/පිටුපස ට අමතරව රථ වාහනයේ නිමවුම් ස්වභාව අනුව කැමරා කාචයට හසුවන පරිදි ප්‍රධර්ශනය විය යුතුය;
(ඇ), සෑම පොලිස් ස්ථානයකම අදාල පොලිස් බලප්‍රදේශයට අයත් සියළුම ප්‍රධාන ස්ථානයක්ම ආවරණය වන පරිදි අධි තාක්ෂණික කැමරා පද්ධතිය නිරීක්ෂණය අදාල පොලිස් ස්ථානය මගින් විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය;
(01) විශේෂ අධි තාක්ෂණික කැමරා පද්ධති සහිත ජංගම රථවාහන පොලිස් නිලධාරීන් නිරන්තරයෙන් ක්ෂේත්‍ර රාජකාරි කටයුතු සඳහා යොමු කර රථවාහන නීති කඩකිරීම් අවම කර රථවාහන අනතුරු අවම කර ජීවිත හානි අවම කර ගැනීමට අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 97;
“ශ්‍රී ලංකා ජාතික මහා මාර්ග සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික මාර්ග සංවර්ධන හා මොටර් රථ, ප්‍රවාහන කටයුතු පිළිබඳ පාලන සභාව’’
1, “නාමය”;
(අ),“ශ්‍රී ලංකා ජාතික මහා මාර්ග සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 97 දරණ ජාතික මහා මාර්ග සංවර්ධන ආඥාපනත";
(අ), උසස් ප්‍රමිතියකින් යුතු ප්‍රවාහන සේවා සැපයීම සඳහා අවශ්‍ය සියළු මහා මාර්ග පද්ධතිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය;
(01), සෑම ප්‍රධාන නගර යාකරමින් අධිවේගී මාර්ග පද්ධතිය පවත්වාගෙන යාම සිදු විය යුතය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 98;
“ශ්‍රී ලංකා ජාතික ඛණිජ තෙල් කටයුතු පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික මාර්ග සංවර්ධන හා මොටර් රථ, ප්‍රවාහන කටයුතු පිළිබඳ පාලන සභාව’’;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික ඛණිජ තෙල් කටයුතු පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 98 දරණ ජාතික ඛණිජ තෙල් කටයුතු ආඥාපනත";
(අ), ජාතික ඛණිජ තෙල් අවශ්‍යතා සපුරා දීම සඳහා අවශ්‍ය සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය;
(01), ඛණිජ තෙල් පිරිපහදු හා භාවිතය තුළින් පරිසරයට එකතු වන අපිරිසිදු වායු අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු සදහා අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 99;
“ශ්‍රී ලංකා ජාතික ග්‍රාමීය මාර්ග සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික මාර්ග සංවර්ධන හා මොටර් රථ, ප්‍රවාහන කටයුතු පිළිබඳ පාලන සභාව’’;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික ග්‍රාමීය මාර්ග සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 99 දරණ ජාතික ග්‍රාමීය මාර්ග සංවර්ධන ආඥාපනත";
(අ), සියලු ජනතාවට අවශ්‍ය උසස් ප්‍රමිතියකින් යුතු ග්‍රාමීය මාර්ග පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය;
(01), සෑම නිවසකම පාසලකටම කෘෂි නිෂ්පාදන ස්ථානයක් සදහා උසස් ප්‍රමිතියකින් යුතු මාර්ග පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 100;
“ශ්‍රී ලංකා ජාතික දුම්රිය මාර්ග හා ප්‍රවාහන පහසුකම් සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික මාර්ග සංවර්ධන හා මොටර් රථ, ප්‍රවාහන කටයුතු පිළිබඳ පාලන සභාව’’;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික දුම්රිය මාර්ග හා ප්‍රවාහන පහසුකම් සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 100 දරණ ජාතික දුම්රිය මාර්ග හා ප්‍රවාහන පහසුකම් සංවර්ධන ආඥාපනත";
(අ) සියලු දුම්රිය ස්ථාන නවීකරණය කර උසස් ප්‍රමිතියකින් යුතු දුම්රිය සේවා පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය;
(01), නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නව දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීම සිදු කර සෑම ප්‍රදේශයකම උසස් ප්‍රමිතියකින් යුතු දුම්රිය ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය;
(02), දැනට ධාවනය වන දුම්රියට අමතරව නවීන තාක්ෂණය සහිත විදුලි දුම්රිය ප්‍රවාහන සේවා සැපයීම සඳහා අවශ්‍ය සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය;
(ආ) සංචාරක ආකර්ෂණය දිනාගැනීමට හැකි හා විවිධ කර්මාන්ත සංචාරක නිවාස පවත්වගෙනයාම තුලින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි පාලනාංශයක් ලෙස විදිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගනෙයාම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 101;
“ශ්‍රී ලංකා ජාතික බස් රථ ප්‍රවාහන පහසුකම් සංවර්ධනය පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික මාර්ග සංවර්ධන හා මොටර් රථ, ප්‍රවාහන කටයුතු පිළිබඳ පාලන සභාව’’;
1, “නාමය”;
(අ),“ශ්‍රී ලංකා ජාතික බස් රථ ප්‍රවාහන පහසුකම් සංවර්ධනය පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 101 දරණ ජාතික බස් රථ ප්‍රවාහන පහසුකම් සංවර්ධනය ආඥාපනත";
(අ), ජාතික ප්‍රවාහන සේවා සැපයීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය සහිත විදුලි බස් රථ හා අනෙකුත් බස් රථ සෑම ජනාවාස ප්‍රදේශ ආවරණය වන පරිදි පවත්වාගෙ යාම ක්‍රමවත් හා විධිමත් ලෙස සිදු විය යුතුය හා මාර්ග බලපත්‍ර ගාස්තු කාලානුරූපව සරිලන පරිදි පවත්වාගෙන යාම සිදු විය යුතුය හා රාජ්‍ය හා පුද්ගලික සුවපහසු බස් රථ ධාවනය කිරීම තුළින් ජනතාවට උසස් ප්‍රමිතියකින් යුතු බස් රථ ප්‍රවාහන සේවා සැපයීම සඳහා අවශ්‍ය සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.
(ආ), සෑම නගරයකම උසස් ප්‍රමිතියකින් යුතු සුව පහසු පහසුකම් සහිත පොදු ප්‍රවාහන ධාවන ස්ථාන නවීකරණය කර විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 102;
“ශ්‍රී ලංකා ජාතික ගුවන් ප්‍රවාහන සේවා සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික මාර්ග සංවර්ධන හා මොටර් රථ, ප්‍රවාහන කටයුතු පිළිබඳ පාලන සභාව’’;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික ගුවන් ප්‍රවාහන සේවා සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 102 දරණ ජාතික ගුවන් ප්‍රවාහන සේවා සංවර්ධන ආඥාපනත";
(අ), ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සේවා සදහා අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම තුළින් උසස් ප්‍රමිතියකින් යුතු ගුවන් ප්‍රවාහන සේවා සැපයීම සඳහා අවශ්‍ය සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.
තෙරුවන් සරණයි..!
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
bottom of page