top of page
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක157”;
“ශ්‍රී ලංකා ජාතික වාරාය සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව ”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික වාරාය සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 157 දරණ ජාතික වාරාය සංවර්ධන ආඥාපනත";
(අ), සියළුම වරාය පිළිබඳ කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා කිසිදු ආකාරයකින් වරාය කටයුතු පුද්ගලික අංශයකට පවරා දීම, බදු දීම කුමණ හෝ ආකාරයකින් පුද්ගලික සමාගමකට හෝ විදෙස් රටකට පරිපාලනමය,ආරක්ෂක කටයුතු සදහා ලබා දීම සිදු කළ නොහැකිය හා සියලු වරාය කටයුතු ජාතික වරාය සංවර්ධන අංශය මගින් පවත්වාගෙන යාම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක158”;
“ශ්‍රී ලංකා ජාතික ගුවන්තොටුපළ සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව ”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික ගුවන්තොටුපළ සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 158 දරණ ජාතික ගුවන්තොටුපළ සංවර්ධන ආඥාපනත";
(අ), සියළු ජාත්‍යන්තර හා සාමාන්‍ය ගුවන්තොටුපළ කටයුතු පිළිබඳව විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා කිසිදු ආකාරයකින් කුමන හෝ ගුවන්තොටුපළක් පුද්ගලික සමාගමකට හෝ විදෙස් රටකට පරිපාලනමය,ආරක්ෂක කටයුතු සදහා ලබා දීම සිදු කළ නොහැකි විය යුතුය;
(අ), අභ්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු සිදු කර දේශීය නිෂ්පාදන දේශීය විදේශීය පරිභෝගිකයා වෙත උසස් ප්‍රමිතියකින් හා නැවුම් භාවයෙන් යුතු නිෂ්පාදන පරිභෝජන අවශ්‍යතා සපුරා දීම සඳහා අවශ්‍ය වන සියළු පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය වන සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක159”;
“ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව ”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 159 දරණ ජාතික අපනයන සංවර්ධන ආඥාපනත";
(අ), සියළු අපනයන කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා සියළු අපනයන නිෂ්පාදන උසස් ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන පමණක් අපනයනය තුලින් විදේශීය පාරිභෝගික විස්වාසය දිනා ගැනීමට හැකි සෑම පියවරක්ම ගෙන විදේශීය වශයෙන් ජාතික ආර්ථිකයට විශිෂ්ඨ දායකත්වයක් ලබා දීම සඳහා අවශ්‍ය වන සියළු කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා අපනයනය සිදු කරන නිෂ්පාදන භාවිතය තුලින් ජනතාවට කිසිදු ආකාරයකින් අහිතකර හානිදායක තත්වයක් උද්ගත වන්නේ නම් එවැනි කිසිදු නිෂ්පාදනයක් අපනයනය සිදු කළ නොහැකි විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක160”;
“ශ්‍රී ලංකා ජාතික ආනයන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික ආනයන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 160 දරණ ජාතික ආනයන ආඥාපනත";
(අ), ජාතික වශයෙන් අවශ්‍ය වන භාණ්ඩ හා සේවා ආනයනය පිළිබඳ කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා සෑම විටම උසස් ප්‍රමිතියකින් යුතු භාණ්ඩ හා සේවා පමණක් ආනයනය සිදු කළ යුතුය හා කිසිදු ආකාරයකින් දේශීය නිෂ්පාදන ජාලයට අහිතකර හානිදායක තත්වයක් උද්ගත නොවන ලෙස සියළුම ආනයන කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා ආනයනය සිදු කරන නිෂ්පාදන භාවිතය තුලින් ජනතාවට කිසිදු ආකාරයකින් අහිතකර හානිදායක තත්වයක් උද්ගත වන්නේ නම් එවැනි කිසිදු නිෂ්පාදනයක් ආනයනය සිදු කළ නොහැකි විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක161”;
“ශ්‍රී ලංකා ජාතික සංචාරක සංවර්ධන ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව ”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික සංචාරක සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 161 දරණ ජාතික සංචාරක සංවර්ධන ආඥාපනත";
(අ), සංචාරක සේවාවන් සඳහා අවශ්‍ය සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා කිසිදු ආකාරයකින් ස්වදේශික ජනතාවගේ හා ජතික වශයෙන් අහිතකර බලපෑම් සහිත රටවල ජනතාව සංචාරය වැලැක්වීමට විධිමත් හා ක්‍රමවත් ලෙස කටයුතු සිදු කළ යුතුය හා කිසිදු ආකාරයකින් දුම් වැටි හා මධ්‍යසාර හා වෙනත් සමාජ හා ජතික වශයෙන් අහිතකර බලපෑම ඇති විය හැකි යම් යම් පරිභෝජන භාණ්ඩ ප්‍රසිද්ධ ලෙස ස්වදේශික ජනතාව පොලඹවා ගන්නා ආකාරයෙන් භාවිතා කිරීමට නොහැකි විය යුතුය;
(අ), සෑම විටම උසස් ප්‍රමිතියකින් යුතු සංචාරක කර්මාන්තයක් සදහා අවශ්‍ය සියලු ආකාරයේ කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා සංචාරකයින් සඳහා උසස් ප්‍රමිතියකින් යුතු පොදු පහසුකම් සපයා ගැනීම සඳහා අවශ්‍ය වන සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා සෑම දේශීය විදේශීය සංචාරකයන් හටඋසස් ප්‍රමිතියකින් යුතු සංචාරක කලාප පවත්වාගෙන යාමද සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක162”;
“ශ්‍රී ලංකා ජාතික ආගමන විගමන පාලන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික ආගමන විගමන පාලන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 162 දරණ ජාතික ආගමන විගමන පාලන ආඥාපනත";
(අ), අදාල විෂය පථයට අදාල සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා කිසිදු ආකාරයකින් ජතික වශයෙන් අයහපත් හානිදායක තත්වයක් උද්ගත නොවන ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක163”;
“ශ්‍රී ලංකා ජාතික විදේශ තානාපති පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික විදේශ තානාපති පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 163 දරණ ජාතික විදේශ තානාපති පාලනාංශ ආඥාපනත";
(අ), සියළු විදේශ තානාපති කටයුතු සම්බන්ධයෙන් සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා යහපත් විදේශ රාජ්‍යය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලන සභා ව්‍යවස්ථා”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක164”;
“ශ්‍රී ලංකා ජාතික විදේශ හා පුද්ගලික ගිවිසුම් පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික විදේශ හා පුද්ගලික ගිවිසුම් පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 164 දරණ විදේශ හා පුද්ගලික ගිවිසුම් පාලනාංශ ආඥාපනත";
(අ), විදේශීය රාජ්‍ය හෝ පුද්ගලික සමාගම් සියළු ආකාරයේ ගිවිසුම් සම්බන්ධ කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා යම් යම් විදේශීය රාජ්‍ය හෝ පුද්ගලික සමාගම් සම්බන්ධයෙන් ගිවිසුම් සදහා යොමු විය හැකි වන්නේ අදාල ගිවිසුම් පිළිබඳව රාජ්‍ය සභාව හා ජාතික පාලන සභාව වෙත ඉදිරිපත් කර සම්මත වීමෙන් පසු අත්සන් කර ඕනෑම ආකාරයක ගිවිසුමක් බලාත්මක කර පවත්වාගෙන යාම සිදු විය යුතුය හා දැනට බලාත්මකව පවතින ඕනෑම ආකාරයක ගිවිසුමක් නැවත ජාතික පූර්ව විනිශ්චයක් සිදු කර රාජ්‍යට අහිතකර බලපෑම් සහිත නම් අදාල ගිවිසුම් බලාත්මක තත්වය අහෝසි කිරීම, රාජ්‍යට හිතකර ආකාරයට සංසෝධනය කර බලාත්මකව පවත්වාගෙන යාම සිදු විය යුතුය;
(අ), කිසිදු ආහාරයක බදු ගිවිසුම් වසර පහක අවම කාල සීමාව ඉක්මවා ක්‍රියාත්මක වීම සිදු නොවන ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා කිසිදු ආකාරයක ගිවිසුමක් අනුව රාජ්‍යය දේපල, ව්‍යාපාර විදේශ හෝ පුද්ගලික අයවළුන් සදහා සින්නක්කර ඔප්පු සහිත හෝ දීර්ඝකාලීන බදු ගිවිසුම් ආකාරයට පවරා දීම සිදුකළ නොහැකි විය යුතුය, දැනටමත් ක්‍රියාත්මක වන යම් යම් ගිවිසුම් අවලංගු කිරීම හා අදාළ අයවළුන් සදහා සිදුවන හානිය “ච”, (10), ට අදාළ විධිවිධාන අනුව යොමු කර අදාල අයවළුන් සදහා සාධාරණය ඉටු කිරිම සදහා කටයුතු සිදු කළ යුතුය; (+)?
(අ), සියළුම ආකාරයේ විදේශීය හෝ පුද්ගලික ගිවිසුම් තුළ අන්තර්ගතය ජනතාව සඳහා සරලව පැහැදිලිව ඉදිරිපත් කිරිම සිදු විය යුතුය හා ජනතා විරෝධයක් උද්ගත වන්නේ නම් ග්‍රාම සභාවන් තුළ ජන්දය විමසිමක් සඳහා කටයුතු සිදු කර බහුතරයක්,සියයට හැත්තෑවක ප්‍රතිශතයක් පක්ෂපාතීව ජන්දය භාවිතා කර ඇති නම් පමණක් බලාත්මක කර ක්‍රමවත් හා විධිමත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක165”;
“ශ්‍රී ලංකා ජාතික විදේශ සමාගම් පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව”;
(අ), “ශ්‍රී ලංකා ජාතික විදේශ සමාගම් පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 165 දරණ ජාතික විදේශ සමාගම් පාලනාංශ ආඥාපනත";
(අ), විදේශීය වශයෙන් කටයුතු සිදු වන සෑම සමාගමක්ම සම්බන්ධයෙන් සියළු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා ජාතික වශයෙන් හා දේශීය නිෂ්පාදන ජාලයන් හට අහිතකර බලපෑම් සහිත කිසිදු විදේශීය සමාගම් සදහා කටයුතු සිදු කළ නොහැකි විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක166”;
“ශ්‍රී ලංකා ජාතික විදේශ හා පුද්ගලික ණය පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික විදේශ හා පුද්ගලික ණය පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 166 දරණ ජාතික විදේශ හා පුද්ගලික ණය පාලනාංශ ආඥාපනත";
(අ), විදේශීය වශයෙන් ලබාගෙන ඇති ණය සම්බන්ධ සියළුම කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා අදාල ණය ගෙවා නිම කිරීමට සැළසුම් සකස් කර ණය අරමුදලක් පිහිටුවීම මගින් අදාල ණය ගෙවා නිම කිරීමට කටයුතු සිදු කළ යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක167”;
“ශ්‍රී ලංකා ජාතික විදේශ රැකියා පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික විදේශ රැකියා පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 167 දරණ ජාතික විදේශ රැකියා පාලනාංශ ආඥාපනත";
(අ), විදේශීය රැකියා සම්බන්ධ සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා සෑම විටම වෘත්තීයන් පමණක් විදේශ රැකියා සඳහා යොමු කිරීම සඳහා විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක168”;
“ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය නොවන සංවිධාන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික අපනයන, ආනයන හා සංචාරක, විදේශ කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය නොවන සංවිධාන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 168 දරණ ජාතික රාජ්‍ය නොවන සංවිධාන පාලනාංශ ආඥාපනත";
(අ), ජාතික වශයෙන් යහපත් ක්‍රියාවන් සිදු කරන සියළු යම් යම් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය හා ජාතික වශයෙන් අහිතකර බලපෑම් සහිත කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක් ක්‍රියාත්මක විය නොහැකි විය යුතුය.
තෙරුවන් සරණයි..!
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
bottom of page