top of page
  
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 01”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
“ශ්‍රී ලංකා ජාතික ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”; 
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන පාලනාංශය”; 

2, “තේමා ගීතය”;

(අ) , 

3, “ධජය”;

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), දැයේ අනාගත ණැන පහන් දැල්වීමේ සමාරම්භක මල් කැකුළු, අවිහිංසන විධිමත් උසස් ප්‍රමිතියකින් යුතු නිදහස් නිවහල් ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීම.

6, “මෙහෙවර”;

(අ), සෑම දුවා දරුවෙකු සදහාම විධිමත්  උසස් ප්‍රමිතියකින් යුතු නිදහස් නිවහල් ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධනය තුළින් උසස් අධ්‍යාපනයට යොමු කිරීම.

7, “අරමුණ”;

(අ), ප්‍රාථමික අධ්‍යාපනය පුද්ගලීකරණයට නැවතුම සදහා අවශ්‍ය ප්‍රාථමික අධ්‍යාපන සැලසුම් මගින් නිදහස් නිවහල් අධ්‍යාපනයෙන් සුපිස්පිත ණැන පහන් දැල්වීමේ සේවා ඉතා නිවැරදිව ලබා දීම.
 
8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), "2020 අංක 01 දරණ ප්‍රාථමික අධ්‍යාපන ආඥාපනත";
 
I, ඇතුළත් ශ්‍රේණි හා  වයස් කාණ්ඩය;

(අ), පෙරපාසල් ශ්‍රේණියේ සිට හත ශ්‍රේණිය දක්වා ළමා අධ්‍යාපනය සම්බන්ධ සියලු කටයුතු සංවර්ධන නිසි පරිපාලන සිදු විය යුතුය;

(ආ), වයස අවුරුදු හතර සම්පූර්ණ ළමුන් සඳහා පෙර පාසල්  ශ්‍රේණිය සදහා ඇතුළත් කර ගැනීම සිදු විය යුතුය;
 
(01), සෑම වර්ෂයකම ජනවාරි මස දසවන දින අවසන් වීමට පෙර පෙරපාසල් ශ්‍රේණිය සදහා ළමුන් ඇතුලත් කිරීම සිදු විය යුතුය;
 
(02), එම එම පාසල් බල ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයට පදිංචි ආසන්නතම පාසල සදහා එම එම ළමුන් සියළුම පාසල් සදහා ඇතුළත් කිරීම, කර ගැනීම සිදු විය යුතුය;
 
II, පුද්ගලික අධ්‍යාපන ආයතන පැවැත්වීම නොහැකි බව;

(අ), පුද්ගලික ප්‍රාථමික අධ්‍යාපනය ආයතන පවත්වාගෙන යාම සිදු නොවිය යුතුය;
 
(01), අදාළ වයස් කාණ්ඩය සදහා අමතර පන්ති පැවැත්වීම සිදු නොවිය යුතුය;
 
(02), අමතර පන්ති සදහා පාසල් කාල සීමාව ඉක්මවා පාසල් තුළදී පැවැත්වීම සිදු විය යුතුය හා කිසිදු ආකාරයකින් මූල්‍ය අයකිරීම් ඍජුව හෝ වක්‍රව සිදු නොවිය යුතුය;
 
(03), නිළ පාසල් කාල සීමාව ඉක්මවා අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන ගුරු මහත්ම මහත්මීන් සඳහා විශේෂ විධිමත් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ විශේෂ දීමනා සැපයුම් ලබා දීම සිදු විය යුතුය;
 
(04), විශේෂ සුදුසුකම් ලත් ගුරු මහත්ම මහත්මීන් විධිමත් හා ක්‍රමවත් ලෙස පාසල් වෙත හුවමාරු කිරීම මගින් විශිෂ්ට අතධ්‍යාපණයක් දරු දැරියන් සඳහා ලබා දීම සිදු විය යුතුය;
 
III, නිළ ඇඳුම් පෙළපොත් ලබා දීම;

(අ), සියළු නිළ ඇඳුම්,පෙළපොත්,පාවහන් බෑගය එක් ළමයෙකු සදහා අවශ්‍ය ආකාරයට සෑම වසරකම තෙවන වාරය අවසන් දිනට ප්‍රථම නොමිලේ ලබා දීම සිදු විය යුතුය;
 
(01), පාසල් ආචාර්ය මණ්ඩලය හා සේවා කාර්‍යය මණ්ඩලය සදහාද අවශ්‍ය ආකාරයට නිළ ඇඳුම් හා පාවහන් ලබා දීම සිදු විය යුතුය;
 
(01), ගුරුවරියන් සඳහා තද සුදු වර්ණ ඔසරියට අවශ්‍ය ඇදුම හා උඩුකය වැසෙන ආකාරයට සකස් කර ගත් හැකි  අවශ්‍ය ඇදූම් හා පහසු පාවහන් ද ගුරුවරුන් සඳහා සුදු වර්ණය සහිත ජාතික ඇදුමට අවශ්‍ය ආකාරයට සකස් කර ගැනීමට අදුම් ද පාවහන් යුගල ලබා දීම සිදු විය යුතුය;
 
(02), සේවා කාර්‍යය මණ්ඩලය සදහා දුඹුරු වර්ණයෙන් යුක්ත ජාතික ඇදුමට අවශ්‍ය ඇදුම හා පාවහන් ලබා දීම සිදුකළ යුතුය;
 
VI, භාෂා මාධ්‍ය පාසල්;

(අ), ප්‍රදේශයේ ජනතාවගේ ස්වභාව අනුව අවශ්‍ය භාෂා මාධ්‍යය වර්ගය අනුව පාසැල් වර්ගීකරණය අනුව ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතුය;
 
II, පාසල් ප්‍රවාහන සේවා;

(අ), සෑම පාසලකටම අවශ්‍ය ආකාරයට සුව පහසු ආරක්ෂාකාරී ප්‍රවාහන පහසුකම් රජයේ බස් රථ, වෙනත් ප්‍රවාහන රථ නොමිලේ ලබා දීම සිදු විය යුතුය;
 
V, ආහාර පාන සේවාවන්;

(අ), සෑම ළමයකු සදහාම හා ආචාර්ය මණ්ඩලය හා කාර්ය මණ්ඩලය සදහා උදෑසන හා දහවල් ආහාරය පෝෂ්‍යදායී ලෙස සිසු ආහාර ඒකකය විසින් පාසල් තුළදී සකස් කර නොමිලේ ලබාදීම සිදු විය යුතුය;
 
(01), උදෑසන හත්වන පැය ආරම්භයේ සිට හා දහවල් කාලයේදී එකොළොස් වන පැය ආරම්භයේ දී සිට ලබා දීම සිදු විය යුතුය;
 
(02), හෙළ බොජුන් ව්‍යපෘතිය මගින් ආහාර පාන සේවාවන් ලබා දීම ක්‍රියාත්මක කිරීම සිදු විය යුතුය;

 
V, දිනපතා පාසල් ආරම්භය හා අධ්‍යාපනය නිමා කිරීම;

(අ), සෑම සතියේ දිනකම උදෑසන අටවන පැය සිට අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සිදු විය යුතුය;
 
(01), පෙර පාසල් ශ්‍රේණිය සිට තෙවන ශ්‍රේණිය දක්වා ළමුන් දහවල් දොළහයේ පැය වන විට අධ්‍යාපන කටයුතු අවසන් විය යුතුය;
 
(02), හතර ශ්‍රේණියේ සිට හත ශ්‍රේණිය දක්වා දහවල් දහහතර වන පැය වන විට අධ්‍යාපන කටයුතු අවසන් විය යුතුය;
 
VI, සෑම ප්‍රාථමික අධ්‍යාපන පාසල් සමන්විත පහසුකම්;
 
(අ), අංගසම්පූර්ණ පන්ති කාමර ජල විදුලි සන්නිවේදන ක්‍රිඩා භූමි, පිහිනුම් තටාක ආදී සියලු පහසුකම් සහිත පාසැල් පවත්වාගෙන යාම සිදු විය යුතුය;

 
VIl, ආඥා පනතේ විධිවිධාන යටත් නොවන බව;
 
(අ), ආඥා පනතේ විධිවිධාන වෙනත් කිසිදු ආඥා පනතක හෝ වෙනත් පනතක විධිවිධාන වලට යටත් නොවිය යුතුය.
 
VIII, "අරමුදල් ලබා ගැනීම"
 
(අ), " ජාතික ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන අරමුදල".



 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 02”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන  සභාව”;

“ශ්‍රී ලංකා ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන පාලනාංශය”;

2, “තේමා ගීතය”;

(අ) , 
 
3, “ධජය”;

(අ), 

 
4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහාම උසස් ප්‍රමිතියකින් යුතු උසස් අධ්‍යාපන සංවර්ධනය තුළින් ප්‍රමිතියානුකූල උසස් පුරවැසියන් දැයට දායද කිරීම.

6, “මෙහෙවර”;

(අ), උසස් ප්‍රමිතියකින් යුතු නිදහස් නිවහල් උසස් අධ්‍යාපනය සංවර්ධනය තුළින් දැයේ අනාගත ශක්තිය සවි ශක්තිමත් කිරීම සඳහා උසස් ප්‍රමිතියකින් යුතු උසස් අධ්‍යාපන ණැන පහන් දැල්වීම.

7, “අරමුණ”;

(අ), උසස් ප්‍රමිතියකින් යුතු උසස් අධ්‍යාපන පාසල් තුළින් උසස් ප්‍රමිතියකින් යුතු නිදහස් නිවහල් පුරවැසි ප්‍රජාව බහි කිරීම සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.

8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), "2020 අංක 02 දරණ උසස් අධ්‍යාපන ආඥාපනත";
 
I, ඇතුළත් ශ්‍රේණි හා ඇතුළත් විය හැකි ශිෂ්‍ය ශිෂ්‍යාවන්;

(අ), හත ශ්‍රේණිය සිට දහතුන් වන ශ්‍රේණියේ ළමුන් සඳහා සියළු අධ්‍යාපන කටයුතු සිදු විය යුතුය;
 
(01), උසස් අධ්‍යාපන පාසල් සදහා එම එම පාසල් බල ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයට පදිංචි ආසන්නතම උසස් අධ්‍යාපන පාසල සදහා ඇතුළත් කිරීම, කර ගැනීම සිදු විය යුතුය;

 
II,පුද්ගලික අධ්‍යාපන ආයතන පැවැත්වීම නොහැකි බව;

(අ), පුද්ගලික උසස් අධ්‍යාපනය ආයතන පවත්වාගෙන යාම සිදු නොවිය යුතුය;
 
(01), අදාළ වයස් කාණ්ඩය සදහා අමතර පන්ති පැවැත්වීම සිදු නොවිය යුතුය;
 
(02), අමතර පන්ති සදහා පාසල් කාල සීමාව ඉක්මවා පාසල් තුළදී පැවැත්වීම සිදු විය යුතුය;
 
(03), කිසිදු ආකාරයකින් මූල්‍ය අයකිරීම් ඍජුව හෝ වක්‍රව සිදු නොවිය යුතුය;
 
(04), නිල පාසල් කාල සීමාව ඉක්මවා අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන ගුරු මහත්ම මහත්මීන් සඳහා විශේෂ විධිමත් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ විශේෂ දීමනා සැපයුම් ලබා දීම සිදු විය යුතුය;
 
(05), විශේෂ සුදුසුකම් ලත් ගුරු මහත්ම මහත්මීන් විධිමත් හා ක්‍රමවත් ලෙස පාසල් වෙත හුවමාරු කිරීම මගින් විශිෂ්ට අතධ්‍යාපනයක් දරු දැරියන් සඳහා ලබා දීම සිදු විය යුතුය;
 
III, නිළ ඇඳුම් හා පෙළපොත් ලබා දීම;
 
(අ), සියළු පාසල් නිළ ඇඳුම්, පෙළපොත්, පාවහන් බෑගය එක් ළමයෙකු සදහා අවශ්‍ය ආකාරයට සෑම වසරකම තෙවන වාරය අවසන් දිනට ප්‍රථම නොමිලේ ලබා දීම සිදු විය යුතුය;
 
(01), පාසල් ආචාර්ය්‍ය මණ්ඩලය හා සේවා කාර්‍යය මණ්ඩලය සදහාද අවශ්‍ය ආකාරයට නිළ ඇඳුම් හා පාවහන් ලබා දීම සිදු විය යුතුය;
 
(02), ගුරුවරියන් සඳහා තද සුදු වර්ණ ඔසරියට අවශ්‍ය ඇදුම හා උඩුකය වැසෙන ආකාරයට සකස් කර ගත් හැකි  අවශ්‍ය ඇදූම් හා පහසු පාවහන් ද ගුරුවරුන් සඳහා සුදු වර්ණය සහිත ජාතික ඇදුමට අවශ්‍ය ආකාරයට සකස් කර ගැනීමට අදූම් ද පාවහන් යුගල ලබා දීම සිදු විය යුතුය;
 
(03), සේවා කාර්ය්‍ය මණ්ඩලය සදහා දුඹුරු වර්ණයෙන් යුක්තය ජාතික ඇදුමට අවශ්‍ය ඇදුම හා පාවහන් ලබා දීම සිදු විය යුතුය;
 
IV, භාෂා මාධ්‍ය පාසල්;

(අ), ප්‍රදේශයේ ජනතාවගේ ස්වභාව අනුව අවශ්‍ය භාෂා මාධ්‍යය වර්ගය අනුව පාසැල් වර්ගීකරණය අනුව ක්‍රියාත්මක කිරීම සිදු විය යුතුය;
 
V, පාසල් ප්‍රවාහන සේවා ;

(අ), සෑම පාසලකටම අවශ්‍ය ආකාරයට සුව පහසු ආරක්ෂාකාරී ප්‍රවාහන පහසුකම් රජයේ බස් රථ හා වෙනත් රථ නොමිලේ ලබා දීම සිදු විය යුතුය;
 
VI, ආහාර පාන සේවාවන්;

(අ), සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහාම හා ආචාර්ය මණ්ඩලය හා කාර්ය මණ්ඩලය සඳහා උදෑසන හා දහවල් ආහාරය පෝෂ්‍යදායී ලෙස සිසු ආහාර ඒකකය විසින් පාසල් තුළදී සකස් කර නොමිලේ ලබාදීම සිදු විය යුතුය;
 
(01), උදෑසන හත්වන පැය ආරම්භයේ සිට හා දහවල් කාලයේදී දහතුන් වන පැය ආරම්භයේ දී සිට ලබා දීම සිදු විය යුතුය;
 
(02), හෙළ බොජුන් ව්‍යපෘතිය මගින් ක්‍රියාත්මක කිරීම සිදු විය යුතුය;

VII, සෑම දිනකම පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීම හා අධ්‍යාපන කාලය නිමා කිරීම;

(අ), සියළු සිසු සිසුවියන් සවස පහලොස් වෙනි පැයකට නිවෙස් සදහා පිටත් කර යැවීය සිදු විය යුතුය;
 
VIII, සෑම උසස් අධ්‍යාපන පාසල් සමන්විත පහසුකම්;
 
(අ), අංගසම්පූර්ණ පන්ති කාමර, ජල, විදුලි, සන්නිවේදන, ක්‍රිඩා භූමි, පිහිනුම් තටාක ආදී සියලු පහසුකම් සහිත පාසැල් පවත්වාගෙන යාම සිදු විය යුතුය,
 
IX, ආඥා පනතේ විධිවිධාන යටත් නොවන බව;
 
(අ), ආඥා පනතේ විධිවිධාන වෙනත් කිසිදු ආඥා පනතක හෝ පනතක් විධිවිධාන වලට යටත් නොවිය යුතුය.
 
X, අරමුදල් ලබා ගැනීම
 
(අ), "ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන අරමුදල"

 



 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස “;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 03”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන  සභාව”;
 
“ශ්‍රී ලංකා ජාතික විශ්ව විද්‍යාල අධ්‍යාපන සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික විශ්ව විද්‍යාල අධ්‍යාපන සංවර්ධන පාලනාංශය”;

2, “තේමා ගීතය”;

(අ) , 

;
3, “ධජය”
(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), ප්‍රායෝගික බුද්ධිගෝචර ණැනවත් පුරවැසියන් තුළින් රාජ්‍යය, පුද්ගලික, පරිපාලන, ආර්ථික, නිෂ්පාදන, සමාජ ප්‍රගමනයට අවශ්‍ය වෘත්තීය, ව්‍යාපාරික බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය.

6, “මෙහෙවර”;

(අ), විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිසංස්කරණ කරමින් පුද්ගලික ව්‍යජාත්ව අධ්‍යාපනය නිමා කරමින් පිරිපුන් උසස් ප්‍රමිතියකින් යුතු උගතුන් බුද්ධිමතුන් දැයට දායාද කිරීම.

7, “අරමුණ”;

(අ), නිදහස් නිවහල් ශ්‍රී ලාංකික ජාතියක් සදහා බුද්ධීමය ශ්‍රම ශක්තිය තුළින් විශිෂ්ට විශ්වාසනීය වර්ථමානක්, අනාගතයක් නිර්මාණය සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.

8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.
 

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), "2020 අංක 03 දරණ විශ්ව විද්‍යාල අධ්‍යාපන ආඥාපනත";
 
I, ඇතුළත් විය හැකි ශිෂ්‍ය ශිෂ්‍යාවන්;
 
(අ), උසස් අධ්‍යාපන තරග විභාග සමත් හා විශේෂ සුදුසුකම් ලත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අදාල අධ්‍යාපන එම එම පීඨ සදහා ඇතුළත් කර ගැනීම සිදු විය යුතුය;
 
II, පුද්ගලික විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන පැවැත්වීම නොහැකි බව;

(අ), අදාල සිසුන් සඳහා කිසිදු පුද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම සිදු නොවිය යුතුය;
 
(01), අමතර පන්ති පවත්වා ගෙන යාම සිදු නොවිය යුතුය;
 
III, නිළ ඇඳුම් හා පෙළපොත්;

(අ), විශ්ව විද්‍යාල සිසු සිසුවියන් කතිකාචාර්ය මණ්ඩලය සඳහා පීඨය අනුව නිල ඇඳුම් අනිවාර්යය විය යුතුය;
 
(01), අවශ්‍ය නිල ඇඳුම් වාර්ෂිකව නොමිලේ ලබාදීම සිදු විය යුතුය;
 
(02), සියළුම ශිෂ්‍ය ප්‍රජාව සඳහා අවශ්‍ය විෂයානුබද්ධ සියළු භාෂා මාධ්‍ය පෙළපොත් නොමිලේ ලබා දීම සිදු විය යුතුය;
 
IV, ආහාර පාන සේවාවන්;
 
(අ), සියළු විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා කතිකාචාර්ය මණ්ඩලය හා සේවා කාර්ය මණ්ඩලය සඳහා සුදුසු ආකාරයෙන් ආහාර පාන නොමිලේ සැපයීම සිදු විය යුතුය;
 
(01), උසස් ප්‍රමිතියකින් යුතුව පෝෂ්‍යදායී ආහාර සෑම විශ්ව විද්‍යාලයක්ම ආවරණය වන ආකාරයට හෙළ බොජුන් ව්‍යපෘතිය මගින් ලබා දීම සිදු විය යුතුය.
 
V, නේවාසික පහසුකම් සැපයීම;

(අ), සෑම විශ්ව විද්‍යාලයකටම සුදුසු ආකාරයට සුව පහසු නේවාසික පහසුකම් සහිත විය යුතුය;
 
(01), නිසි ආරක්ෂාව හා පරිපාලනය ක්‍රමවත් හා විධිමත් විය යුතුය.
 
VI, නවක වදය ශිෂ්‍ය හිංසනය වැළක්වීම;

(අ), නවක වදය හා සිසු ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට හිංසනයට ලක් විය නොහැකි විය යුතුය;
 
(01), විශ්ව විද්‍යාල සදදහා බුද්ධි අංශ ඒකකය හා අධ්‍යාපන ආරක්ෂක ඒකකය නිරන්තරයෙන් විමර්ශන මෙහෙයුම් සිදු විය යුතුය;
 
(02), යම් ශිෂ්‍ය පාර්ශවයක් හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් තවත් ශිෂ්‍ය පාර්ශවයක් හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා නවක වදය ලබා දීම හිංසාවලට ලක් කිරීම එම වගකිවයුතු ශිෂ්‍ය පාර්ශවය හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ශිෂ්‍ය‍ය භාවය අහෝසි කිරීම හා සියළු විභාග ප්රතිඵල ශූන්‍යය කිරීම හා ජාතික හැඳුනුම්පත කළු වර්ණය යොදා නිකුත් කිරීම හා වරදේ බරපතළකම අනුව අධිකරණයක් විසින් නියම කරනු ලබන දඩුවමක් යන සියල්ලට යටත් විය යුතුය;
 
VII, රැකියා සහ ව්‍යාපාර සඳහා;

(අ), උපාධිධාරීන් සඳහා දේශීය, විදේශීය සුදුසු රැකියා හා ව්‍යාපාර පහසුකම් සැපයීම විශේෂ ඒකකයක් මගින් ක්‍රියාත්මක විය යුතුය.
 
(01), සෑම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහාම තම තම අධ්‍යාපන කටයුතු අවසන් වූ පසු සුදුසු රැකියාවක් හෝ ව්‍යපාර සදහා පූර්ණ සහාය ලබා දීම සිදු විය යුතුය;
 
(02), අරමුදලක් පිහිටුවීම හා පවත්වාගෙන යාම සඳහා කටයුතු සිදු විය යුතුය;
 
(03)," ජාතික සරසවි සිසු සහන අරමුදල".
 
VIII, ආඥා පනතේ විධිවිධාන යටත් නොවන බව;
 
(අ), ආඥා පනතේ විධිවිධාන වෙනත් කිසිදු ආඥා පනතක හෝ පනතක් විධිවිධාන වලට යටත් නොවිය යුතුය.



 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 04”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන  සභාව”;

“ශ්‍රී ලංකා ජාතික දහම් පාසල් හා පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික දහම් පාසල් හා පිරිවෙන් අධ්‍යාපන සංවර්ධන පාලනාංශය”;

2, “තේමා ගීතය”;

(අ) , 

3, “ධජය”;

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), බෞද්ධ දර්ශනය තුළින් ප්‍රායෝගික වර්ථමාන ජන සමාජය තුළ යහපත් සාධාරණ ගුණාත්මක ජන සමාජයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය.

6, “මෙහෙවර”;

(අ), නිවැරදි බෞද්ධ දර්ශනය ශිෂ්‍ය භික්ෂූ භික්ෂුණින් ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ලබා දීම සඳහා බෞද්ධ අධ්‍යාපනය ක්‍රමවත් හා විධිමත් ලෙස පවත්වාගෙන යාම.

7, “අරමුණ”;

(අ), බෞද්ධ දර්ශනය තුළින් සමාජ ප්‍රතිසංස්කරණ ප්‍රගමනයට අවශ්‍ය බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.
 
8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), "2020 අංක 04 දරණ දහම් පාසල් හා පිරිවෙන් අධ්‍යාපන ආඥාපනත";
 
I, ඇතුළත් විය හැකි ශිෂ්‍ය භික්ෂූ භික්ෂූණීන් වහන්සේලා හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්;
 
(අ), සියළු සාමණේර භික්ෂු භික්ෂුණින් වහන්සේලාට හා ඕනෑම වයස් කාණ්ඩයකට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා සෑම පිරිවෙන් සදහා ඇතුළත්  හැකි විය යුතුය;
 
(01) , කිසිදු ආකාරයකින් භික්ෂුණින් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව අහිමි වන ආකාරයට කටයුතු සිදු විය නොවිය යුතුය.
 
II, පෙළපොත්, සිවුර පිරිකර හා නිළ ඇඳුම් ලබා දීම;

(අ), සියළු පිරිවෙන් සිසු භික්ෂු භික්ෂුණින් වහන්සේලා හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා පෙළපොත් පාවහන් බෑගය හා අවශ්‍ය සිවුර පිරිකර හා නිළ ඇඳුම් නොමිලේ ලබා දීම සිදු විය යුතුය;
 
(01), පිරිවෙන් ආචාර්ය මණ්ඩලය සදහා අවශ්‍ය නිල ඇඳුම් නොමිලේ සැපයීමට කටයුතු සිදු විය යුතුය;
 
(02), ජාතික ඇදුම් පැළදුම් සියළු ගිහි ආචාර්ය මණ්ඩලය සඳහා අනිවාර්ය විය යුතුය;
 
(03), ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ජාතික ඇදුම් පැළදුම් අනිවාර්ය විය යුතුය;
 
III, ආහාර දාන සේවාවන්;
 
(අ), ආහාර දාන අවශ්‍යතා නොමිලේ ලබාදීම සිදු විය යුතුය;
 
(01), හෙළ බොජුන් ව්‍යපෘතිය මගින් ආහාර පාන සේවාවන් ලබා දීම සිදු විය යුතුය;
 
IV, පිරිවෙන් අධ්‍යාපනය; 

(ආ), සෑම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයට අවම එක් පිරිවෙන් අධ්‍යාපනය ආයතනයක් හෝ පවත්වාගෙන යාම සිදු විය යුතුය;
 
(01), සෑම පිරිවෙන් අධ්‍යාපනය ආයතනයක්ම සියළු පහසුකම් සහිතව පවත්වාගෙන යාම සිදු විය යුතුය;
 
(02), විධිමත් හා ක්‍රමවත් ලෙස සෑම පිරිවෙන් අධ්‍යාපන ආයතනයක්ම පවත්වාගෙන යාම සිදු විය යුතුය.
 
V, පිරිවෙන් අධ්‍යාපනය ආයතනය ආරම්භය හා අවසන් කිරීම;
 
(අ), උදෑසන අටවන පැය සිට සවස පහලොස් වන පැය දක්වා සෑම පිරිවෙන් අධ්‍යාපන ආයතනයක්ම පැවැත්වීම සිදු විය යුතුය;
 
(01), සාමණේර භික්ෂු භික්ෂුණින් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා දහවල් දළොස්වෙනි පැයට අධ්‍යාපන කටයුතු අවසන් විය යුතුය;
 
V, දහම් පාසල් අධ්‍යාපනය;

(ඇ), දහම් පාසල් අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියළු පහසුකම් හා නිල ඇඳුම් සැපයීමට කටයුතු සිදු විය යුතුය.
 
(01), සෑම පාසලකම සෑම ඉරිදා දිනකම දහම් පාසල් පැවැත්වීම සිදු විය යුතුය;
 
(02), සෑම පාසල් සිසු සිසුවියන් දහම් පාසල් පැමිණීම අනිවාර්ය විය යුතුය;
 
(03), පුහුණු දහම් පාසල් ආචාර්ය මණ්ඩලයක් දහම් පාසල් ගුරු සේවා සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සිදු විය යුතුය;
 
(04), සියළු දහම් පාසල් ගුරු සේවා සදහා සාධාරණ වැටුපක් ගෙවීමට කටයුතු සිදු විය යුතුය;
 
VIII, ආඥා පනතේ විධිවිධාන යටත් නොවන බව;
 
(අ), ආඥා පනතේ විධිවිධාන වෙනත් කිසිදු ආඥා පනතක හෝ පනතක් විධිවිධාන වලට යටත් නොවිය යුතුය;
 
IX, "අරමුදල් ලබා ගැනීම"
 
"ජාතික පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධන අරමුදල"




 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 05”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
“ශ්‍රී ලංකා ජාතික සෞන්දර්ය අධ්‍යාපන කටයුතු සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික සෞන්දර්ය අධ්‍යාපන කටයුතු සංවර්ධන පාලනාංශය”;

2, “තේමා ගීතය”;

(අ) , 

3, “ධජය”;

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), සෞන්දර්යාත්මක පුරවැසියන් තුළින් සොබාදහම, මනුස්සකම, ආදරය, ප්‍රේමය, සෙනෙහස ප්‍රායෝගික ජන සමාජ තුරුප්තිමත්, ගුණාත්මක ජන සමාජයක් සඳහා බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය.

6, “මෙහෙවර”;

(අ), සෞන්දර්යය අධ්‍යයාපනය සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහාම ලබා දීම.

7, “අරමුණ”;

(අ), සාහිත්‍යය සුපෝෂිත කිරීම සඳහා බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.
 
8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), “2020 අංක 05 දරණ සෞන්දර්ය අධ්‍යාපන ආඥාපනත”;
 
(අ), සෑම පාසලකටම සෞන්දර්ය විෂය සදහා අවශ්‍ය ආකාරයට සියළු පහසුකම් සැපයීම සිදු විය යුතුය.
 
(01), මුදල් ලබා ගැනීම සදහා අරමුදලක් පිහිටුවීම හා පවත්වාගෙන යාම සඳහා කටයුතු සිදු විය යුතුය;
 
 "ජාතික සෞන්දර්ය අධ්‍යාපන සංවර්ධන අරමුදල"




 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 06”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන  සභාව”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන පොදු පහසුකම් හා ගොඩනැගිලි සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන පොදු පහසුකම් සංවර්ධන පාලනාංශය”;

2, “තේමා ගීතය”;

(අ) , 

 
3, “ධජය”;

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), 

6, “මෙහෙවර”;

(අ), 

7, “අරමුණ”;

(අ), 

8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), "2020 අංක 06  දරණ අධ්‍යාපන පොදු පහසුකම් ආඥාපනත";

(අ), සියළු අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය ඉදිකිරීම් කටයුතු හා සංවර්ධන, සංරක්ෂණ කටයුතු සිදු කළ යුතුය;
 
(01), සෑම අධ්‍යාපන පාලනාංශයකම ඉදිකිරීම සිදු විය යුතුය;
 
(02), අධ්‍යාපන ක්‍රිඩා පොදු පහසුකම් ක්‍රමවත් හා විධිමත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය.
 
(04), මුදල් ලබා ගැනීම සදහා අරමුදලක් පිහිටුවීම හා පවත්වාගෙන යාම සඳහා කටයුතු සිදු විය යුතුය;
 
 "ජාතික අධ්‍යාපන පොදු පහසුකම් සංවර්ධන අරමුදල"







 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස “;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 07”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන  සභාව”;
 
“ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”.
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සංවර්ධන පාලනාංශය”;

2, “තේමා ගීතය”;

(අ) , 

3, “ධජය”;

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), 

6, “මෙහෙවර”;

(අ), 

 
7, “අරමුණ”;

(අ), 

8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), “2020 අංක 07 දරණ තරුණ සේවා ආඥාපනත”;

(අ), සියළු තරුණ සේවා සංවර්ධන වැඩසටහන් හා කාලානුරූපව ප්‍රදේශ අවශ්‍යතා අනුව ක්‍රියා කළ යුතුය.
 
(01), මුදල් ලබා ගැනීම සදහා අරමුදලක් පිහිටුවීම හා පවත්වාගෙන යාම සඳහා කටයුතු සිදු විය යුතුය;
 
 "ජාතික තරුණ සේවා සංවර්ධන අරමුදල"

 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 08”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
“ශ්‍රී ලංකා ජාතික වෘත්තීය හා කාර්මික පුහුණු සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික වෘත්තීය කාර්මික පුහුණු සංවර්ධන පාලනාංශය”;

 
2, “තේමා ගීතය”;

(අ) , 

3, “ධජය”

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), 

6, “මෙහෙවර”;

(අ), 

7, “අරමුණ”;

(අ), 

8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), "2020 අංක 08 දරණ වෘත්තීය හා කාර්මික පුහුණු ආඥාපනත";

(අ), විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලබන සිසු සිසුවියන් සඳහා  වෘත්තීය පුහුණුව ලබාදීම හා විශේෂ ඒකකයක් මගින් සුදුසු රැකියා දේශීය විදේශීයව ලබා දීම සිදු විය යුතුය;

(01), සියළු අවශ්‍ය පහසුකම් නොමිලේ සපයා දීම සිදු විය යුතුය.
 
(02), මුදල් ලබා ගැනීම සදහා අරමුදලක් පිහිටුවීම හා පවත්වාගෙන යාම සඳහා කටයුතු සිදු විය යුතුය;
 
 "ජාතික තරුණ සේවා සංවර්ධන අරමුදල"



 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 09”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ප්‍රකාශන හා අලෙවි සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ප්‍රකාශන හා අලෙවි සංවර්ධන පාලනාංශය”;

2, “තේමා ගීතය”;

(අ) , 

3, “ධජය”;

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), 

6, “මෙහෙවර”;

(අ), 

7, “අරමුණ”;

(අ), 

8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), "2020 අංක 09 දරණ ලංකා ජාතික අධ්‍යාපන ප්‍රකාශන හා අලෙවි ආඥාපනත";

(අ), සියළු අධ්‍යාපන පාලනාංශ සදහා අවශ්‍ය සියළු පෙළපොත් හා ගුරු අත්පොත් නොමිලේ ලබාදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු කළ යුතුය;

(ආ), සියලුම අධ්‍යාපන ප්‍රකාශන  හා අලෙවි කටයුතු නිසි පරිපාලනයෙන්  ජාතික අත්‍යවශ්‍ය පාරිබෝගික භාණ්ඩ හා සේවා අලෙවි පාලනාංශ ට අදාළ විධිවිධාන අනුව, අනුබද්ධව සිදු විය යුතුය;
 
(01), නිෂ්පාදනය හා අලෙවිය ලාභ ඉපයීමේ පරමාර්ථය කිසිදු ආකාරයකින් සිදු නොවිය යුතුය;

(ඇ), පාසල් විශ්ව විද්‍යාල තුළදී හෝ අවට කිසිදු පුද්ගලික භාණ්ඩ හා සේවා අලෙවිසැල් පවත්වාගෙන යාම සිදු නොවිය යුතුය.





 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 10”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
“ශ්‍රී ලංකා ජාතික විභාග සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික විභාග සංවර්ධන. පාලනාංශය”;

2, “තේමා ගීතය”;

(අ) , 

3, “ධජය”;

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), 

6, “මෙහෙවර”;

(අ), 

7, “අරමුණ”;

(අ), 

8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), "2020 අංක 10 දරණ විභාග ආඥාපනත";

(අ), සියළුම විභාග කටයුතු ක්‍රමවත් හා විධිමත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය;
 
(01), කාලානුරූපව විභාග නවීකරණයට හා නව විශේෂ විභාග සංවර්ධන කටයුතු සිදු විය  යුතුය.




 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 11”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
“ශ්‍රී ලංකා ජාතික මළල ක්‍රීඩා සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික මළල ක්‍රීඩා සංවර්ධන පාලනාංශය”;

2, “තේමා ගීතය”;

(අ) , 

 
3, “ධජය”;

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), 

6, “මෙහෙවර”;

(අ), 

7, “අරමුණ”;

(අ), 

8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), “2020 අංක 11 දරණ  මළල ක්‍රීඩා ආඥාපනත”;

(අ), සියළු පාසල් හා විශ්ව විද්‍යාල , ජාතික  ක්‍රිඩක ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය සියළුම පහසුකම් සපයාදීම සිදු විය යුතුය;

(ආ), සියළු ක්‍රිඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා කාලානුරූපව අවශ්‍ය පහසුකම් හා පාසල්, පලාත්, ජාතික මට්ටමේ තරග පවත්වා දක්ෂතා වලින් පරිපූර්ණ අයවළුන් ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා යොමු කිරීම සිදු කළ යුතුය.


 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 12”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
“ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් සංවර්ධන පාලනාංශය”;

2, “තේමා ගීතය”;

(අ) , 

3, “ධජය”;

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), 

6, “මෙහෙවර”;

(අ), 

7, “අරමුණ”;

(අ), 

8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), "2020 අංක 12 දරණ වොලිබෝල් ක්‍රීඩා ආඥාපනත";

(අ) පාසල්, විශ් විද්‍යාල හා ග්‍රාමීය සභා මට්ටමින් කන්ඩායම් සංවර්ධනය කිරීම හා ජාතික මට්ටමේ තරග පවත්වා ගෙන යාම සිදු  යුතුය;
 
(01), ජාත්‍යන්තර තරග සඳහා පුහුණු කණ්ඩායම් ඉදිරිපත් කිරිම සිදු විය යුතුය.




 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 13”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
“ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංවර්ධන පාලනාංශය”;

2, “තේමා ගීතය”;

(අ) , 

3, “ධජය”;

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), 

6, “මෙහෙවර”;

(අ), 

7, “අරමුණ”;

(අ), 

8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), "2020 අංක 13 දරණ ක්‍රිකට් ක්‍රිඩා ආඥාපනත";

(අ), පාසල්, විශ්ව විද්‍යාල හා ග්‍රාමීය සභා මට්ටමින් කන්ඩායම් සංවර්ධනය කිරීම හා දක්ෂතා ඉහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික කන්ඩායම් සදහා තොරාගත යුතුය;
 
(01), පරිපාලන කටයුතු ක්‍රමයන් හා විධිමත් විය යුතුය.


 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 14”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
“ශ්‍රී ලංකා ජාතික පාපන්දු, රග්බි හා වෙනත් ක්රීඩා සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික පාපන්දු, රග්බි හා වෙනත් ක්රීඩා සංවර්ධන පාලනාංශය”;

2, “තේමා ගීතය”;

(අ) , 

3, “ධජය”;

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), 

6, “මෙහෙවර”;

(අ), 

7, “අරමුණ”;

(අ), 

 
 
8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), "2020 අංක 14 දරණ පාපන්දු, රග්බි හා වෙනත් ක්රීඩා  ආඥාපනත";

(අ), දිස්ත්‍රික් හා ජාතික මට්ටමේ කන්ඩායම් රාජ්‍යය අනුග්‍රහය ඇතිව පවත්වා ගෙන යාම සිදු විය යුතුය;
 
(01), ජාතික මට්ටමේ ක්‍රිඩා තරඟ පවත්වා දිරිමත් කිරීම හා ජාත්‍යන්තර තරග සඳහා කණ්ඩායම් ඉදිරිපත් කිරිම සිදු විය යුතුය.



 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස “;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 15”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන සභාව”;

 
“ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා භූමි සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා භූමි සංවර්ධන පාලනාංශය”;

2, “තේමා ගීතය”;

(අ) , 

3, “ධජය”;

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), 

6, “මෙහෙවර”;

(අ), 

7, “අරමුණ”;

(අ), 

8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.

10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), "2020 අංක 15 දරණ  ක්‍රීඩා භූමි ආඥාපනත";

(අ), සියළු පාසල් මට්ටමින් ක්‍රීඩා භූමි සංවර්ධනය සිදු විය යුතුය;
 
(01), ගූහස්ථ හා එලිමහන් ක්‍රිඩා භූමි ,පිහිනුම් තටාක පාසල් හා ග්‍රාමීය සභා මට්ටමෙන් පවත්වාගෙන යාම සිදු විය යුතුය;
 
(02),  ජාතික ජාත්‍යන්තර මට්ටමේ සියළු ක්‍රීඩා භූමි නිර්මාණය සංවර්ධන, සංරක්ෂණ සිදු විය යුතුය;
 
(03), මුදල් ලබා ගැනීම සදහා අරමුදලක් පිහිටුවීම හා පවත්වාගෙන යාම සඳහා කටයුතු සිදු විය යුතුය;
 
(04), සෑම ක්‍රීඩා පාලනාංශයක් සදහම අවශ්‍යය මුදල් ප්‍රතිපාදන ලබාදීම සිදු වය යුතුය;
 
 "ජාතික  ක්‍රිඩා සංවර්ධන අරමුදල"




 
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස “;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 16”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන සභාව”;
 
“ශ්‍රී ලංකා ජාතික  ශිෂ්‍ය හා ක්‍රීඩක සහන වැටුප් පාලනාංශ ව්‍යවස්ථාව”;
 
1,“නාමය”;

(අ),  “ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍ය හා ක්‍රීඩක සහන වැටුප් පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;

(අ) , 

3, “ධජය”;

(අ), 

4,  ලාංඡනය;

(අ),

5, “දැක්ම”; 

(අ), 

6, “මෙහෙවර”;

(අ), 

7, “අරමුණ”;

(අ), 

8, “අරමුණු”;

(අ), 

9, “උදෑසන කාර්යාලය ආරම්භය”;

(අ), ජාතික ගීතය හා පාලනාංශ තේමා ගීතය වාදනය කිරීමෙන් පසු සෑම කාර්යාල දිනයක්ම ආරම්භ විය යුතුය.
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;

(අ),

11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය  පිළිබඳ”;

(අ),

12, “සම්බන්ධ බාලාත්මක පනත්”;

(අ),

13, “සම්බන්ධ බලාත්මක ප්‍රමුඛ  ආඥා පනත්”;

(අ), "2020 අංක 16 දරණ ශිෂ්‍ය හා ක්‍රීඩක සහන වැටුප් ආඥාපනත";

(අ), විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍ය හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා කාලානුරූපව සරිලන පරිදි වැටුපක් ගෙවීමට කටයුතු සිදු විය යුතුය;

(ආ), ආදාල ග්‍රාම සභා සම්මත සභාපති අනුමත ලිපිය අනුව ක්‍රියා කිරීම සිදු විය යුතුය.
 
  

 
    
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස “;
 
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 17”;
 
“ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන හා ක්‍රිඩා, තරුණ සේවා කටයුතු පිළිබඳ පාලන  සභාව”;
 
  “ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට හා කලා කටයුතු සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
 
 
1, “නාමය”;
 
(අ), “ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට හා කලා කටයුතු සංවර්ධන පාලනාංශය”;
 
2, “තේමා ගීතය”;
 
(අ),
 
3, “ලාංඡනය”;
 
(අ),
 
4, “ධජය”;
 
(අ),
 
5, “දැක්ම”;
 
(අ),
 
6, “මෙහෙවර”;
 
(අ),
 
7, “අරමුණ”;
 
(අ),
 
8, අරමුණු”;
 
(අ),
 
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
 
(අ),
 
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
 
(අ),
 
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්‍ය මණ්ඩලය පිළිබඳ”;
 
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
 
(අ),
 
13, (අ), "2020 අංක 17   දරණ ජාතික චිත්‍රපට හා කලා කටයුතු සංවර්ධන
  ආඥාපනත";

(අ), ශ්‍රී ලංකාව තුල ඇති සියලු කලා නිර්මාණ සදහ අනු අංශයන් හා ඒකක වශයෙන් කළමනාකරණය කර සංවර්ධන කල යුතුය හා චිත්‍රපට නිෂ්පාදනය හා ප්‍රදර්ශණයට අවශ්‍ය සියලු කටයුතු සිදු විය යුතුය.
                                       තෙරුවන් සරණයි..!
                                   ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
                                       චින්තක වනිගසූරිය
                                   ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
bottom of page