top of page
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 39”;
“ශ්‍රී ලංකා ජාතික ඖෂධ පාලන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය සේවා හා ඖෂධ, ආහාර කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික ඖෂධ පාලන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 39 දරණ ජාතික ඖෂධ ආඥාපනත";
(අ), සියළු රාජ්‍ය ඖෂධ අවශ්‍යතා නිෂ්පාදනය ආනයනය අපනයනය දේශිය බෙදා හැරීම සිදු විය යුතුය;
(ඇ), කිසිදු ආකාරයකින් පුද්ගලික අංශයේ ඖෂධ අලෙවිකරණ සිදු නොවිය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 40”;
“ශ්‍රී ලංකා ජාතික ග්‍රාමීය රෝහල් සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය සේවා හා ඖෂධ, ආහාර කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික ග්‍රාමීය රෝහල් සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 40 දරණ ජාතික ග්‍රාමීය රෝහල් සංවර්ධන ආඥාපනත";
(අ), සෑම ග්‍රාමීය සභා මට්ටමින් සියලු කනිෂ්ඨ පහසුකම් සහිත රෝහල් අවශ්‍ය සියලු පරිපාලන කටයුතු ක්රමයන් හා විධිමත් විය යුතුය හා බාහිර රෝගී අංශයක් සදහා අවශ්‍ය සියලු පහසුකම් සහිත විය යුතුය;
(ආ), බාහිර රෝගී අංශයේ කටයුතු සෑම දිනකම උදෑසන අට පැයේ සිට විසිදෙවන පැය දක්වා විවෘතව පැවතිය යුතුය හා වගකිවයුතු වෛද්‍ය සේවය සෑම දිනකම පැය විසිහතර පුරාම නොකඩවා පවත්වා ගෙන යාම සිදු විය යුතුය;
(ඇ), බාහිර රෝගී අංශයේ අවශ්‍ය සෑම ඖෂධයක්ම රෝගීන් සඳහා නිකුත් කිරීම සිදු විය යුතුය;
(ඈ), වැඩිදුර නේවාසිකව ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය රෝගීන් සඳහා දිසා රෝහලට ඇතුළත් කිරීමට යොමු කිරීමට අවශ්‍ය ප්‍රවාහන කටයුතු සිදු විය යුතුය හා සෑම විටම උසස් සෞඛ්‍ය සේවයක් සැපයීමට කටයුතු විය යුතුය;
(ඉ), පාසල් ළමුන් සදහා විශේෂ සෞඛ්‍ය වැඩසටහන් සෑම මසකම පාසල් තුළ දී සිදු විය යුතුය;
(ඊ), පුද්ගලික රෝහල් හා කිසිදු මුදල් ගෙවීම මත පවත්වා ගෙන යන ප්‍රතිකාර ස්ථාන පවත්වාගෙන යාම සිදු නොවිය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 41”;
“ශ්‍රී ලංකා ජාතික දිසා රෝහල් සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය සේවා හා ඖෂධ, ආහාර කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික දිසා රෝහල් සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 41 දරණ ජාතික දිසා රෝහල් සංවර්ධන ආඥාපනත";
(අ), දිස්ත්‍රික් සභා මට්ටමින් ජේෂ්ඨ පහසුකම් සහිතව රෝහල් අවශ්‍ය සියලු පරිපාලන කටයුතු ක්රමයන් හා විධිමත් විය යුතුය;
(ආ), උසස් ප්‍රමිතියකින් යුතු නේවාසික සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහිතව විධිමත් හා ක්‍රමවත් පරිපාලන සෞඛ්‍ය සේවයක් සැපයීමට කටයුතු සිදු විය යුතුය;
(ඇ), වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් පලාත් හා ජාතික රෝහල් සඳහා යොමු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා කටයුතු සිදු විය යුතුය;
(ඈ), රාජ්‍ය තුළ ජීවත්වන ඕනෑම පුරවැසියෙකුට අවශ්‍ය ඕනෑම ආකාරයක ප්‍රතිකාර නොමිලේ ලබාදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු විය යුතුය;
(ඉ), පුද්ගලික රෝහල් හා කිසිදු මුදල් ගෙවීම මත පවත්වා ගෙන යන ප්‍රතිකාර ස්ථාන පවත්වාගෙන යාම සිදු නොවිය යතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 42”;
“ශ්‍රී ලංකා ජාතික පලාත් හා ජාතික රෝහල් සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය සේවා හා ඖෂධ, ආහාර කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික පලාත් හා ජාතික රෝහල් සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 42 දරණ ජාතික පලාත් හා ජාතික රෝහල් සංවර්ධන ආඥාපනත";
(අ), අති නවීන තාක්ෂණය සහිතව අංග සම්පූර්ණ පහසුකම් සහිතව රෝහල් සඳහා අවශ්‍ය උසස් සෞඛ්‍ය සේවා හා සියලු පරිපාලන කටයුතු ක්රමයන් හා විධිමත් විය යුතුය;
(ආ), රාජ්‍ය තුළ ජීවත්වන ඕනෑම පුරවැසියෙකුට අවශ්‍ය ඕනෑම ආකාරයක ප්‍රතිකාර නොමිලේ ලබාදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු විය යුතුය;
(ඇ), රාජ්‍ය තුළ කිසිදු ආකාරයකින් පුද්ගලික හෝ මූල්‍ය අයකිරීම් වලින් තොර නිදහස් උසස් ප්‍රමිතියකින් යුතු සෞඛ්‍ය සේවා සැපයීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 43”;
“ශ්‍රී ලංකා ජාතික දේශීය වෛද්‍ය සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය සේවා හා ඖෂධ, ආහාර කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික දේශීය වෛද්‍ය සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 43 දරණ ජාතික දේශීය වෛද්‍ය සංවර්ධන ආඥාපනත";
(අ), සෑම රෝහලකම දේශීය වෛද්‍ය ප්‍රතිකාර අංශයක් පවත්වාගෙන යාමට කටයුතු සිදු විය යුතුය හා අවශ්‍ය වෛද්‍ය හා ශ්‍රමිකයන් අවශ්‍ය ආකාරයට සංවර්ධන කටයුතු සිදු විය යුතුය;
(ආ), පුද්ගලික රෝහල් හා කිසිදු මුදල් ගෙවීම මත පවත්වා ගෙන යන ප්‍රතිකාර ස්ථාන පවත්වාගෙන යාම සිදු නොවිය යුතුය;
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 44”;
“ශ්‍රී ලංකා ජාතික බටහිර වෛද්‍ය සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය සේවා හා ඖෂධ, ආහාර කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික බටහිර වෛද්‍ය සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 44 දරණ ජාතික බටහිර වෛද්‍ය සංවර්ධන ආඥාපනත";
(අ), සියළු රෝහල් සදහා අවශ්‍ය වෛද්‍ය හා ශ්‍රමිකයන් අවශ්‍ය ආකාරයට කාලානුරූපව සංවර්ධන කටයුතු සිදු විය යුතුය.
(ආ), පුද්ගලික රෝහල් හා කිසිදු මුදල් ගෙවීම මත පවත්වා ගෙන යන ප්‍රතිකාර ස්ථාන පවත්වාගෙන යාම සිදු නොවිය යුතුය;
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක 45”;
“ශ්‍රී ලංකා ජාතික පෝෂණ හා සෞඛ්‍යමත් ආහාර සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය සේවා හා ඖෂධ, ආහාර කටයුතු පිළිබඳ පාලන සභාව ”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික පෝෂණ හා සෞඛ්‍යමත් ආහාර සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 45 දරණ ජාතික පෝෂණ හා සෞඛ්‍යමත් ආහාර සංවර්ධන ආඥාපනත";
(අ), සියළු ප්‍රජාව සදහා පෝෂ්‍යදායී ආහාර කටයුතු සඳහා උපදේශන, සංවර්ධන හා පරිපාලන කටයුතු ක්රමයන් හා විධිමත් ලෙස සිදු විය යුතුය;
(ආ), රාජ්‍ය තුළ ආහාර ආනයනය හා අපනයනය “ජාතික අපනයන සංවර්ධන පාලනාංශය හා ජාතික ආනයන පාලනාංශය” ට අදාළ විධිවිධාන අනුව, අනුබද්ධව පිළිබඳ සම්බන්ධ සියලු කටයුතු සිදු විය යුතුය හා උසස් ප්‍රමිතියකින් යුතු ආහාර ආනයනය අපනයනය සිදු විය යුතුය;
(ඇ), පරිභෝගික ආහාර සැපයීම සඳහා පවත්වා ගෙන යනු ලබන සියළු රාජ්‍ය පුද්ගලික ආයතන වල ප්‍රමිතිය හා වරද කරුවන් සම්බන්ධ විමර්ශන මෙහෙයුම් කටයුතු හා නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීම සිදු විය යුතුය;
(ඈ), පරිභෝජන තුලින් දැඩි සෞඛ්‍ය හානිදායක කිසිදු ආහාරයක් නිෂ්පාදනය, ආනයනය, අපනයනය සිදු නොවිය යුතුය.
(ඉ), ආහාර නිෂ්පාදනය ආනයනය අපනයනය අලෙවිකරණය සිදු කරන ඕනෑම මහපරිමාණ සුළු පරිමාණ ස්වයං රැකියා යන ව්‍යාපාර කටයුතු සදහා බලපත්‍ර ලබා ගැනීම හා යාවත්කාලීන කිරීම සිදු විය යුතුය හා ස්වයං රැකියා සඳහා නොමිලේ බලපත්‍රය නිකුත් කිරීම සිදු විය යුතුය හා සෞඛ්‍ය නිෂ්පාදනය පරිසරය හා පිරිසිදු සෞඛ්‍ය ආරක්ෂීත බව පිලිබඳ දැඩි ලෙස සැලකිලිමත්ව බලපත්‍රය නිකුත් කිරීම සිදු විය යුතුය;
(ඊ), පාරිභෝගික ආහාර පාන සේවාවන් සාධාරණ අලෙවි මිල කාලානුරූපව පාලනයක් සිදු විය යුතුය හා උසස් ප්‍රමිතියකින් යුතු සෞඛ්‍ය ආරක්ෂිත ආහාර සැපයීම සඳහා අවශ්‍ය වන කටයුතු සෑම විටම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක46”;
“ශ්‍රී ලංකා ජාතික කාන්තා ආරක්ෂණ පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික කාන්තා ආරක්ෂණ හා වෙනත් කටයුතු පිළිබඳ පාලන සභාව”;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික කාන්තා ආරක්ෂණ පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 46 දරණ ජාතික පූජා භූමි සංවර්ධන පාලනාංශ ආඥාපනත";
(අ), සෑම ග්‍රාමීය සභා බලප්රදේශයයක්ම ආවරණය වන පරිදි පවුල් සෞඛ්‍ය සේවා කටයුතු කාලානුරූපව අවශ්‍ය ආකාරයට විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය;
(ආ), සෑම ගර්භණී මවක් සදහා මසකට අවශ්‍ය පෝෂණීය වට්ටෝරුවක් සහිත වියලි ආහාර සළාකයක් නොමිලේ ලබා දීම සිදු විය යුතුය;
(ඇ), මාස එකත් වසර හතරක් අතර ළමායින් සිටින මව් වරුන් සදහා සෑම මසකට සරිලන පෝෂණීය වට්ටෝරුවක් සහිත වියලි ආහාර සළාකයක් නොමිලේ ලබාදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදු විය යුතුය.
තෙරුවන් සරණයි..!
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
bottom of page