top of page
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක115”;
“ශ්‍රී ලංකා ජාතික පරිවාස හා ළමාරක්ෂක සේවා පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික ළමා අයිතිවාසිකම් සුරැකීමේ, කාන්තා අභිවෘද්ධි හා වෙනත් කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ සභාව’’;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික පරිවාස හා ළමාරක්ෂක සේවා පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 115 දරණ ජාතික පරිවාස හා ළමාරක්ෂක සේවා ආඥාපනත";
(අ), වයස අවුරුදු විසිතුනකට අඩු අයවළුන් සදහා සිදුවන ඕනෑම ආකාරයක හිංසන හා අපචාර වැළැක්වීම පිලිබඳ විධිමත් හා ක්‍රමවත්ව කටයුතු සිදු විය යුතුය;
(01), වයස අවුරුදු දහඅට (අව්රුදු18) සම්පූර්ණ නොවූ ළමුන් ලිංගිකව කිසිදු ආකාරයකින් යොමු කර ගැනීම සිදු නොවිය යුතුය;
(02), කුමන ආකරයකින් හෝ වයස අවුරුදු දහඅට (අව්රුදු18) සම්පූර්ණ නොවූ ළමුන් ලිංගිකව යොමු කර ගැනීම ළමා අපචාරයක් ලෙස සළකා දැඩි දඩුවම් පැමිණ විය යුතුය
(02), වයස අවුරුදු දහ අට (අව්රුදු18) සම්පූර්ණ සිට ඉහලට වයස අවුරුදු 23 සම්පූර්ණ දක්වා අයවළුන් ලිංගිකව යොමු කර ගැනීමට විවාහය ගිවසුමක් තිබිය යතුය;
(ආ), වයස අවුරුදු 18ට අඩු ළමුන් කිසිදු ආකාරයක රැකියාවක් ලබා දීම හෝ ලබා ගැනීම සිදු නොවිය යුතුය;
(ඇ), වයස අවුරුදු 18 සිට 23 දක්වා ළමා ශ්‍රමිකයින් සදහා ජිවිත අවදානම් වැඩි හා අධික මානසික පීඩනය, ලිංගික හා වෙනත් අවදානම් සහිත රැකියා ලබා දීම ලබා ගැනීම නොවිය යුතු;
(ඈ), සෑම පාසල් වයස් කාණ්ඩ වයස අවුරුදු 4-16 අතර ළමුන් පාසල් නොයවා නිවෙස් තුළ රදවා තබා ගැනීමට නොහැකිය විය යුතුය;
(ඊ), වයස අවුරුදු 1ට අඩු සිට 18 දක්වා දරුවන් සිටින මව් වරුන් සදහා තම දරුවන් තනිකර විදෙස් ගතවීම හෝ නිවසෙන් පිටත ගොස් වෙනත් ප්‍රදේශයක රැකියා ලබා දීම හෝ සේවය කිරීම සිදු නොවිය යුතුය;
(උ), “විවාහය රජෙිස්ටාර් පාලනාංශට සම්බන්ධ’’ අදාල විවාහය ගිවිසුම් අවලංගු යුවලකට දාව දරුවන් සඳහා අවශ්‍ය රැකවරණය ලබා දෙනු ලබන පාර්ශවය සදහා කාලානුරූපව සරිලන සහන වැටුපක් ගෙවීමට " ජාතික ළමා ආරක්ෂණ අරමුදල" ලෙස අරමුදලක් පිහිටුවීම හා අදාළ අයවළුන් සදහා විධිමත් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් කටයුතු සිදු විය යුතුය;
(01), අදාළ දරුවන් සඳහා රැකවරණය අදාළ දමොපියන් ළබා දිමට නුසුදුසු හෝ ලබා දිම සිදු නොකරන්නේ නම් අදාල අයවළුන් දෙපාර්ෂවයෙන්ම ජාතික ළමා ආරක්ෂණ අරමුදලට කාලානුරූපව සරිලන මුදලක් හෝ සේවාවක් ලබාගැනිම සිදු විය යුතුය;
(02) අදාළ දරුවන් කිසිදු ආකාරයකින් හානිදායක තත්වයක් උද්ගත නොවිය යුතුය;
(03), අදාළ දරුවන් සඳහා රැකවරණය ලබා දෙනු ලබන එම දරුවන්ගේ මව හෝ පියා ළමා ආරක්ෂණ අරමුදලෙන් සහන වැටුප් ලබා ගන්නේ නම් නැවත විවාහය ගිවිසුම් සිදු නොවිය යුතුය හා නැවත විවාහය ගිවිසුම් සදහා යොමු වන්නේ නම් ළමා ආරක්ෂණ සහන වැටුප් දීමනා ගෙවීම හෝ ගැනීම නතර කිරීමට අවශ්‍ය කටයුතු සිදු විය යුතුය.(+)?
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක116”;
“ශ්‍රී ලංකා ජාතික සමෘද්ධි සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික ළමා අයිතිවාසිකම් සුරැකීමේ, කාන්තා අභිවෘද්ධි හා වෙනත් කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ සභාව’’;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික සමෘද්ධි සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 116 දරණ ජාතික සමෘද්ධි සංවර්ධන ආඥාපනත";
(අ), සමෘද්ධිමත් රාජ්‍යයක් නිර්මාණය කිරීම හා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු කළ යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක117”;
“ශ්‍රී ලංකා ජාතික ළමා හා වැඩිහිටි නිවාස, පොදු පහසුකම් පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික ළමා අයිතිවාසිකම් සුරැකීමේ, කාන්තා අභිවෘද්ධි හා වෙනත් කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ සභාව’’;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික ළමා හා වැඩිහිටි නිවාස, පොදු පහසුකම් පාලනාංශ ව්‍යවස්ථාව”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 117 දරණ ජාතික ළමා හා වැඩිහිටි නිවාස, පොදු පහසුකම් ආඥාපනත";
(අ), ප්‍රදේශ අවශ්‍යතා අනුව ළමා හා වැඩිහිටි නිවාස වෙන් වෙන්ව පවත්වා ගෙන යාම සිදු විය යුතුය හා ඒ සඳහා අවශ්‍ය සියලු පොදු පහසුකම් සැපයීම විශේෂ ඒකකයන් මගින් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම සිදු විය යුතුය.
(ආ), “විවාහය රජෙිස්ටාර් පාලනාංශට සම්බන්ධ’’ හා “ජාතික පරිවාස හා ළමාරක්ෂක සේවා පාලනාංශට සම්බන්ධ” හා වෙනත් රැකවරනය අවශ්‍ය දරුවන් සඳහා අවශ්‍ය රැකවරණය හා සම්බන්ධ සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු විය යුතුය (+)?
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක118”;
“ශ්‍රී ලංකා ජාතික ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික ළමා අයිතිවාසිකම් සුරැකීමේ, කාන්තා අභිවෘද්ධි හා වෙනත් කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ සභාව’’;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 118 දරණ ජාතික ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ආඥාපනත";
(අ), සෑම ග්‍රාමීය බල ප්‍රදේශයක් ම ආවරණය වන පරිදි කාන්තා ශ්‍රමිකයින් සඳහා විශේෂ වු භාණ්ඩ ඇදුම්,වියලි ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලා ආරම්භ විය යුතුය;
(ආ), කාන්තා අයවළුන් සදහා දිනකට පැය 4ක් සේවය කළ හැකි ලෙස උදේ 10 සිට සවස 2 දක්වා සතියේ දින පහක් පමණක් විය යුතුය හා ආරම්භක වැටුප මසකට රුපියල් 35000ට අඩු නොවන ලෙස නිසි සැළසුම් සහගතව ක්‍රියාත්මක කිරීම සිදු විය යුතුය හා වැටුප කාලානුරූපව සංසෝධනය විය යුතුය හා ආසන්නයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාම විය යුතුය;
(ඇ), පිරිමි අයවළුන් සදහා සවස් වැඩ මුරය පිරිමි පාර්ශවය සදහා සවස 2:30-8:30 දක්වා වැටුප රුපියල් 40000 සිට ඉහළට වැටුප කාලානුරූපව සංසෝධනය විය යුතුය;
(ඈ), සියලුම කර්මාන්ත පරිසර හිතකාමී ලෙස දුම් හා අපවිත්‍ර වායු පිරිසිදු කිරීමෙන් පසු මුදාහැරීම හා අපවිත්‍ර ජලය පිරිසිදු කිරීමෙන් පසු මුදාහැරීම සිදු කිරීම සිදු විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක119”;
“ශ්‍රී ලංකා ජාතික ස්වයං රැකියා සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික ළමා අයිතිවාසිකම් සුරැකීමේ, කාන්තා අභිවෘද්ධි හා වෙනත් කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ සභාව’’;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික ස්වයං රැකියා සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 119 දරණ ජාතික ස්වයං රැකියා සංවර්ධන ආඥාපනත";
(අ), නව ස්වයං රැකියා හදුන්වා දිම හා සංවර්ධන කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු කළ යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක120”;
“ශ්‍රී ලංකා ජාතික පේෂකර්ම කර්මාන්ත සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික ළමා අයිතිවාසිකම් සුරැකීමේ, කාන්තා අභිවෘද්ධි හා වෙනත් කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ සභාව’’;
1, “නාමය”;
(අ),“ශ්‍රී ලංකා ජාතික පේෂකර්ම කර්මාන්ත සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 120 දරණ ජාතික පේෂකර්ම කර්මාන්ත සංවර්ධන ආඥාපනත";
(අ), විෂය පථයට අදාල ගැටළු විසඳීමට උපකාර කිරීම හා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස කටයුතු සිදු කිරීම සිදු කළ යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක121”;
“ශ්‍රී ලංකා ජාතික සම්ප්‍රදායික කර්මාන්ත සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික ළමා අයිතිවාසිකම් සුරැකීමේ, කාන්තා අභිවෘද්ධි හා වෙනත් කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ සභාව’’;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික සම්ප්‍රදායික කර්මාන්ත සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 121 දරණ ජාතික සම්ප්‍රදායික කර්මාන්ත සංවර්ධන ආඥාපනත";
(අ), ප්‍රාදේශීය වශයෙන් සම්ප්‍රදායික ලෙස පවත්වාගෙන එනු ලබන සියළු කර්මාන්ත සංවර්ධන කටයුතු හා අලෙවි කටයුතු ක්‍රමවත් හා විධිමත් විය යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක122”;
“ශ්‍රී ලංකා ජාතික ව්‍යවසාය සංවර්ධන පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික ළමා අයිතිවාසිකම් සුරැකීමේ, කාන්තා අභිවෘද්ධි හා වෙනත් කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ සභාව’’;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික ව්‍යවසාය සංවර්ධන පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 122 දරණ ජාතික ව්‍යවසාය සංවර්ධන ආඥාපනත";
(අ), ව්‍යවසායකයින් සදහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීම හා අදාළ ක්ෂේත්රයේ ගැටළු විසඳීමට උපකාර කිරීම සඳහා විධිමත් හා ක්‍රමවත් ලෙස කටයුතු සිදු කළ යුතුය;
?++
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක123”;
“ශ්‍රී ලංකා ජාතික ග්‍රාමීය කර්මාන්ත නිෂ්පාදනය අලෙවි පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික ළමා අයිතිවාසිකම් සුරැකීමේ, කාන්තා අභිවෘද්ධි හා වෙනත් කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ සභාව’’;
1, “නාමය”;
(අ),“ශ්‍රී ලංකා ජාතික ග්‍රාමීය කර්මාන්ත නිෂ්පාදනය අලෙවි පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 123 දරණ ජාතික ග්‍රාමීය කර්මාන්ත නිෂ්පාදනය අලෙවි ආඥාපනත";
(අ), දේශිය විදේශීය අලෙවි කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු කළ යුතුය. (+)?
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක124”;
“ශ්‍රී ලංකා ජාතික විශේෂ අවශ්‍යතා සහිත ළමා හා වෙනත් අයවළුන් සහන වැටුප් දීමනා පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික ළමා අයිතිවාසිකම් සුරැකීමේ, කාන්තා අභිවෘද්ධි හා වෙනත් කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ සභාව’’;
1, “නාමය”;
(අ),“ශ්‍රී ලංකා ජාතික විශේෂ අවශ්‍යතා සහිත ළමා හා වෙනත් අයවළුන් සහන වැටුප් දීමනා පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 124 දරණ ජාතික විශේෂ අවශ්‍යතා සහිත ළමා හා වෙනත් අයවළුන් සහන වැටුප් දීමනා ආඥාපනත";
(අ), විශේෂ අවශ්‍යතා සහිත ළමුන් හා වෙනත් අයවළුන් සඳහා කාලානුරූපව සරිලන සහන වැටුප් දීමනා සඳහා අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සිදු කළ යුතුය හා අදාළ ග්‍රාම සභාව විසින් සභා සම්මත සභාපති අනුමත ලිපිය අනුව ක්‍රියා කළ යුතුය.
“රාජ්‍යය පාලන ව්‍යවස්ථාව - පස්වන කොටස”;
“ජාතික පාලනාංශ ව්‍යවස්ථා - අංක125”;
“ශ්‍රී ලංකා ජාතික කාන්තා ආරක්ෂණ පාලනාංශ ව්‍යවස්ථාව”;
“ශ්‍රී ලංකා ජාතික කාන්තා ආරක්ෂණ හා වෙනත් කටයුතු පිළිබඳ පාලන සභාව’’;
1, “නාමය”;
(අ), “ශ්‍රී ලංකා ජාතික කාන්තා ආරක්ෂණ පාලනාංශය”;
2, “තේමා ගීතය”;
(අ),
3, “ලාංඡනය”;
(අ),
4, “ධජය”;
(අ),
5, “දැක්ම”;
(අ),
6, “මෙහෙවර”;
(අ),
7, “අරමුණ”;
(අ),
8, අරමුණු”;
(අ),
9, “උදෑසන කාර්යාලය ආරම්භය”;
(අ),
10, “ප්‍රධාන කාර්යාල හා අනෙකුත් කාර්යාල පිලිබඳ”;
(අ),
11, “අංශාධිපති හා අනෙකුත් ප්‍රධාන තනතුරු හා සේවා කාර්ය්ය මණ්ඩලය පිළිබඳ”;
(අ),
12, “සම්බන්ධ බාලාත්මක පනත්”;
(අ),
13, (අ), "2020 අංක 125 දරණ ජාතික කාන්තා ආරක්ෂණ ආඥාපනත";
(අ), කාන්තා හිංසන අපචාර හා කාලානුරූපව කාන්තාවන් සඳහා සිදු විය හැකි ඕනෑම අයහපත් හානිදායක තත්වයක් පිලිබඳ නිරීක්ෂණය මගින් වැලැක්වීමට විධිමත් හා ක්‍රමවත් ලෙස කටයුතු සිදු කළ යුතුය හා කාන්තාවන් සඳහා සෑම අංශයකින්ම නිසි ගෞරවය හා අභිමානය සූරැකෙන ආකාරයට අවශ්‍ය සියලු කටයුතු සිදු කළ යුතුය;
(ආ), විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවක් සදහා සහන වැටුප් දීමනා ගෙවීම හැකි ලෙස "කාන්තා අභිවෘද්ධි අරමුදල" නමින් අරමුදලක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය හා එයින් අදාල කාන්තාවන් සඳහා කාලානුරූපව සරිලන පරිදි වැටුපක් ගෙවීමට විධිමත් හා ක්‍රමවත් ලෙස කටයුතු සිදු කළ යුතුය.
තෙරුවන් සරණයි..!
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
චින්තක වනිගසූරිය
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ
bottom of page